AliExpress awada ban

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැනට ලංකාවට ඇවිත් තියෙන් බඩු සේරම ඩිලිවරි කරන්න පටන් අරගෙන තියෙන්නේ
    පොඩි පරක්කුවක් තිබුනත් එන සතිය දෙක ඇතුලත ලංකාවට ඇවිත් තිබුණු බඩු ටික ලැබෙයි

    රිටර්න් යවන්නේ නෑ බන්

    එකක ට්‍රැකින් අප්ඩේට් වෙලා තිබ්බ ලඟදි මං හිතන්නෙ මාස දෙකක් විතරම මෙහෙ තිබිල. එයි වගේ:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාර්තු 27 order කරපු එකක් පෙරේදා ඇවිත් තියනව airport එකට.