මචන් උබලගේ ෆෙබරවාරි, මාර්තු දාපුව ආවද බන්
සමහර අයිටම් චීනේටම රිටර්න් වෙලා වගේ.
මම ප්රොටෙක්සන් එකත් වැඩිකර ගත්තා. අනේ මන්ද බන්
මේ පාර නම් බඩුයි සල්ලි දෙකම නැති වෙයි වගේ. මම කවදාවත්
රීෆන්ඩ් ඉල්ල්ලා නෑ ඒකයි තව තව බලන්නේ![]()

Monaada mchn gathe>? matath chromecast ekak ganna oni..habai kawadawath aliexpress eken lankata aran nah man..meh post eke ewun badu ussanawa kiyanne athada mchn?![]()
ඒකනේ කිව්වේ මුල් දවස් වල එයාපෝර්ට් එකේ හිර වෙලා තිබ්බ බඩු ටික ගිය සතියේ ගෙනත් ක්ලියර් කරන්න ගත්ත... ලංකාවට ඇවිත් නම් අනිවා බඩු ටික ලැබෙයි..Awa awa postman gawa parcels lot ekak tibba
දැනට ලංකාවට ඇවිත් තියෙන් බඩු සේරම ඩිලිවරි කරන්න පටන් අරගෙන තියෙන්නේ
පොඩි පරක්කුවක් තිබුනත් එන සතිය දෙක ඇතුලත ලංකාවට ඇවිත් තිබුණු බඩු ටික ලැබෙයි
රිටර්න් යවන්නේ නෑ බන්
Monaada mchn gathe>? matath chromecast ekak ganna oni..habai kawadawath aliexpress eken lankata aran nah man..meh post eke ewun badu ussanawa kiyanne athada mchn?![]()

ඒක වෙන්න පුළුවන් බන් මං කිව්වේ ලංකාවට ඇවිත් නම් අනිවාර්යෙන්ම ඩිලිවරි යවනවා බන්.. ඒ යවලා භාරදෙන්න බැරි උනොත් විතරයි රිටර්න කරන්නේ..සමහර අයිටම් චීනෙදීම ආපහු රිටර්න් වෙලා බන්
මට එක සේලර් කෙනෙක් කිව්වා. මම ඇහුවේ නැත්නම්
අද වෙනකන් බල බලා ඉන්නව. අහපු නිසා රිෆන්ඩ් කලා.
ඒක වෙන්න පුළුවන් බන් මං කිව්වේ ලංකාවට ඇවිත් නම් අනිවාර්යෙන්ම ඩිලිවරි යවනවා බන්.. ඒ යවලා භාරදෙන්න බැරි උනොත් විතරයි රිටර්න කරන්නේ..

සමහර අයිටම් චීනෙදීම ආපහු රිටර්න් වෙලා බන්
මට එක සේලර් කෙනෙක් කිව්වා. මම ඇහුවේ නැත්නම්
අද වෙනකන් බල බලා ඉන්නව. අහපු නිසා රිෆන්ඩ් කලා.
ඒක වෙන්න පුළුවන් බන් මං කිව්වේ ලංකාවට ඇවිත් නම් අනිවාර්යෙන්ම ඩිලිවරි යවනවා බන්.. ඒ යවලා භාරදෙන්න බැරි උනොත් විතරයි රිටර්න කරන්නේ..
matath kelawela inne.item 3k enna thiynw.thama na.march mula damme.okkoma march 20ganan walin passe tracking updated na.ekaka dispute ekakuth open kara.ekath reject una :sad:
පොඩි ගණන් වල අයිටම්ස් ආපු නැති ඒවටත් ආවා කියල දැම්ම.කවද හරි එයිනේ
දැනට ලංකාවට ඇවිත් තියෙන් බඩු සේරම ඩිලිවරි කරන්න පටන් අරගෙන තියෙන්නේ
පොඩි පරක්කුවක් තිබුනත් එන සතිය දෙක ඇතුලත ලංකාවට ඇවිත් තිබුණු බඩු ටික ලැබෙයි
රිටර්න් යවන්නේ නෑ බන්