වතුර බිල් වලත් අවුලක් තියනව දැක්කද?
මනු කියවන්නෙ නැතිව සමාන්‍ය බලලා හදලනම්
මනු කියවන්න එනකන් ඉන්න.
වතුර බිල් වලත් අවුලක් තියනව දැක්කද?
API NAM ADA OFFICE
OKKOMA FACE MASK DANAWA
HAND SANITIZER ENTRANCE EKEMA TIYENWA
SALAKIYA YITHU KATTIYAK AWILLA INNE
PRIVATE VEHICLE WALIN - GAMPAHA DISTRICT-COLOMBO KATTIYA AWILLA
PUBLIC TRANSPORT - CTB BUS WALA KALUTHARA-COLOMBO AWILLA TIBBA.

API NAM ADA OFFICE
OKKOMA FACE MASK DANAWA
HAND SANITIZER ENTRANCE EKEMA TIYENWA
SALAKIYA YITHU KATTIYAK AWILLA INNE
PRIVATE VEHICLE WALIN - GAMPAHA DISTRICT-COLOMBO KATTIYA AWILLA
PUBLIC TRANSPORT - CTB BUS WALA KALUTHARA-COLOMBO AWILLA TIBBA.
Covid awulak naha wage kattiya mask galawala lan wela inne
![]()
![]()
ක්ලාස් කරන්න අවසර දිලා හා ණයක් එහෙමත් දෙන්නම කියලා වගේ. හිනාවෙන්ම පේනවා.කඩේ යනයැමට නොදි බැ නෙ
Ko meter gap.
Guruwaru kohoma karanakota golayo duwa duwa karanawalu

ක්ලාස් කරන්න අවසර දිලා හා ණයක් එහෙමත් දෙන්නම කියලා වගේ. හිනාවෙන්ම පේනවා.කඩේ යනයැමට නොදි බැ නෙ
එහෙම ආවට ගියාට මෙච්චරක් කියලා නෙවේ බන් කියලා තිබුනේසමහර පැතිවල බිලක් දෙන්නෙ නැතුව කටිනෙ මෙච්චරක් ගෙවපන් කියාගෙන ගිහිං. මාර ලොජික්![]()
ගෙවනවනම් කලින් බිල් එකේ ගානට සමාන ගානක් ගෙවන්න කියලා, ඒක එතකොට ඉස්සරහට එන බිල් වලින් අඩු වෙනවනේbus eke ?![]()
රෝසි ආච්චි;25387691 said:එහෙම ආවට ගියාට මෙච්චරක් කියලා නෙවේ බන් කියලා තිබුනේගෙවනවනම් කලින් බිල් එකේ ගානට සමාන ගානක් ගෙවන්න කියලා, ඒක එතකොට ඉස්සරහට එන බිල් වලින් අඩු වෙනවනේ

message ekak ban ewala thiyenne, CEB eke sign up wela inna number ekataකටිං කියාගෙන ගියාට බැහැ ලිඛිතව බිලක් වත් කඩන්න ඕන.![]()
දුම්රියෙන් අද කොලබට පැමින තිබෙන්නේ 997 දෙනෙකු පමනයි.

