Coronavirus (Covid19) Megathread #6

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    වතුර බිල් වලත් අවුලක් තියනව දැක්කද?

    මනු කියවන්නෙ නැතිව සමාන්‍ය බලලා හදලනම්
    මනු කියවන්න එනකන් ඉන්න.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,086
    113
    API NAM ADA OFFICE

    OKKOMA FACE MASK DANAWA

    HAND SANITIZER ENTRANCE EKEMA TIYENWA

    SALAKIYA YITHU KATTIYAK AWILLA INNE

    PRIVATE VEHICLE WALIN - GAMPAHA DISTRICT-COLOMBO KATTIYA AWILLA

    PUBLIC TRANSPORT - CTB BUS WALA KALUTHARA-COLOMBO AWILLA TIBBA.

    Ela
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,150
    2
    10,776
    113
    Home Sweet Home
    gedara yanne kiyata da ? :oo:

    API NAM ADA OFFICE

    OKKOMA FACE MASK DANAWA

    HAND SANITIZER ENTRANCE EKEMA TIYENWA

    SALAKIYA YITHU KATTIYAK AWILLA INNE

    PRIVATE VEHICLE WALIN - GAMPAHA DISTRICT-COLOMBO KATTIYA AWILLA

    PUBLIC TRANSPORT - CTB BUS WALA KALUTHARA-COLOMBO AWILLA TIBBA.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Covid awulak naha wage kattiya mask galawala lan wela inne

    95689428_3199798773406056_7982060513318141952_n.jpg

    96149199_3199798766739390_8365324548496687104_n.jpg
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Covid awulak naha wage kattiya mask galawala lan wela inne

    95689428_3199798773406056_7982060513318141952_n.jpg

    96149199_3199798766739390_8365324548496687104_n.jpg

    ක්ලාස් කරන්න අවසර දිලා හා ණයක් එහෙමත් දෙන්නම කියලා වගේ. හිනාවෙන්ම පේනවා.කඩේ යනයැමට නොදි බැ නෙ
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    ක්ලාස් කරන්න අවසර දිලා හා ණයක් එහෙමත් දෙන්නම කියලා වගේ. හිනාවෙන්ම පේනවා.කඩේ යනයැමට නොදි බැ නෙ

    Ko meter gap.
    Guruwaru kohoma karanakota golayo duwa duwa karanawalu
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Ko meter gap.
    Guruwaru kohoma karanakota golayo duwa duwa karanawalu

    අනිවා. අනික බං කතා කරනකොට තමයි කෙලවිසිවෙන්නේ. ඒකවත් තේරුම්ගන්න බැරිනම් මොන ගුරුකමක්ද? බයො කරයෙකුත් ඉන්නවා මෙතන. ඌට තේරෙන්නැද්ද? ක්ලාස් වල කොහොම මිටරේ තින්නද? සුවර් එකට ක්ලාස් කරන්න චාන්ස් දිලා ඇති. ලගදිම කියයි
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,150
    2
    10,776
    113
    Home Sweet Home
    ko badde sir na ne :oo:
    chemistry nam chemistry :P
    ක්ලාස් කරන්න අවසර දිලා හා ණයක් එහෙමත් දෙන්නම කියලා වගේ. හිනාවෙන්ම පේනවා.කඩේ යනයැමට නොදි බැ නෙ
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,110
    24,177
    113
    සමහර පැතිවල බිලක් දෙන්නෙ නැතුව කටිනෙ මෙච්චරක් ගෙවපන් කියාගෙන ගිහිං. මාර ලොජික් :rofl:
    එහෙම ආවට ගියාට මෙච්චරක් කියලා නෙවේ බන් කියලා තිබුනේ :rofl: ගෙවනවනම් කලින් බිල් එකේ ගානට සමාන ගානක් ගෙවන්න කියලා, ඒක එතකොට ඉස්සරහට එන බිල් වලින් අඩු වෙනවනේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,922
    31,711
    113
    රෝසි ආච්චි;25387691 said:
    එහෙම ආවට ගියාට මෙච්චරක් කියලා නෙවේ බන් කියලා තිබුනේ :rofl: ගෙවනවනම් කලින් බිල් එකේ ගානට සමාන ගානක් ගෙවන්න කියලා, ඒක එතකොට ඉස්සරහට එන බිල් වලින් අඩු වෙනවනේ

    කටිං කියාගෙන ගියාට බැහැ ලිඛිතව බිලක් වත් කඩන්න ඕන. :angry: