ඒකෙ පණිවිඩ කී දාහක් යනවද එක එකා මැරෙන මැරෙන සැරේ පණිවිඩ වැටෙනව ඉතිං කොහෙද හොයන්නේඔව් y ගහල කියන එක තමා![]()
අනික බේස් එකේ දෙන්නෙක්වත් ඉන්න හැමතිස්සෙම. මගදි මැරුනොත් බේස් එකට කට්ටිය එනව කියලවත් දැනුම් දෙන්නඒ මොකවත් නෑ team එකක් නෑ වගේ හැමෝම තනියම ගහන්නෙ
වෙන රටවල උන් එක්ක ගහනව උන් මෙහෙම නෑ
![]()
ටීම් එකේ අය කතාවෙලා ගැහුවොත් නං යමක් කරන්න පුළුවන් තමා
කවුරුත් කතා කරන්නේ නෑ නෙ අපිත් ඔහෙ එන හැටියකට බුං බුං ගගා ඉන්නව.
වෙන රටවල උන් එක්ක ගහනව උන් මෙහෙම නෑ 




