erozan පන්නමු

ඕනෙද , එපාද ?

  • ඕනේ

    Votes: 71 34.6%
  • එපා

    Votes: 134 65.4%

  • Total voters
    205

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඵතකොට UNP,JVP පෝස්ට් දාන උන් විතරද ඉන්න ඕන?
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    Untitled.png

    තව ඕනේ. ඔය මදි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අනුන්ගේ මත ඉවසන්න පුරුදු වෙන්න. තමන්ගේ විරෝධය දක්වන්න රෙප් ක්‍රමය තියෙනවනේ. ඒ ඈරෙන්න ගෲප් එකේ නීති කඩලා නම් එලවන්න පුලුවන්, එහෙම නෑනේ. අනික මිනිහව ignore list දාන්න පුලුවන් තමන්ට හිසරදයක් නම්. එච්චරයි. එහෙම නෑතිව බලාන්ශේ පොඩි එවුන් වගේ එලවන්න කියන්න බෑ. සමහර වෙලාවට එපා වෙනවා තමා. ඒ වුනාට අපිට ප්‍රෙශර් ගන්න දෙයක් නෑ. ෆන් එකේ ඌට උත්තර දීලා ඉන්න තියෙන්නේ
     
    • Like
    Reactions: kasdbg

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    ඊළගට වුන්. ලොකුම එකාව මුලින්ම

    :yes:

    උබ වගේ Fake හදාගෙන අනිත් සාමාජිකයින්ට මඩ ගහන අනාථයි මුලින්ම පයින් පුකට ගහලා මේකෙන් පන්නන ඕනේ . එතකොට තමා එළකිරි එක හදන්න පුළුවන්​
     
    Last edited:

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ignore list dahan math kalaayk dala thibba ara CORONA thread tika kaawa

    uyi uge yalu bayiyoyi uge hathuru jeppoyi toyioyoyi
     
    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    අනුන්ගේ මත ඉවසන්න පුරුදු වෙන්න. තමන්ගේ විරෝධය දක්වන්න රෙප් ක්‍රමය තියෙනවනේ. ඒ ඈරෙන්න ගෲප් එකේ නීති කඩලා නම් එලවන්න පුලුවන්, එහෙම නෑනේ. අනික මිනිහව ignore list දාන්න පුලුවන් තමන්ට හිසරදයක් නම්. එච්චරයි. එහෙම නෑතිව බලාන්ශේ පොඩි එවුන් වගේ එලවන්න කියන්න බෑ. සමහර වෙලාවට එපා වෙනවා තමා. ඒ වුනාට අපිට ප්‍රෙශර් ගන්න දෙයක් නෑ. ෆන් එකේ ඌට උත්තර දීලා ඉන්න තියෙන්නේ

    අනුන්ගේ මත ඉවසන්න පුළුවන්. තැන තැන රෙන එකනේ ඉවසන්න බැරි :yes:
     
    • Like
    Reactions: Oli_Vili

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    උබ වගේ Fake හදාගෙන අනිත් සාමාජිකයින්ට මඩ ගහන අනාථයි මුලින්ම පයින් පුකට ගහලා මේකෙන් පන්නන ඕනේ . එතකොට තමා එළකිරි එක හදන්න පුළුවන්​

    උබව මට කලින් ඉන්නවා එහෙනම් :rofl:
    උබ කාගේ Fake එකද කියලා හැමෝම දන්නවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    උබව මට කලින් ඉන්නවා එහෙනම් :rofl:
    උබ කාගේ Fake එකද කියලා හැමෝම දන්නවා

    කාගේ Fake ද කියලා කියපන්කෝ මෙතන . මොකද උබ බයද?
    පුලුවන්නම් කියපන් බලන්න . උබ ට කොන්දක් කියලා එකක් තියෙනවනම්
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    කියන්නා කෙසේ කීවත් ආසන්නා සිහිබුද්ධියෙන් අසන්නේ නමිි ගැටලුවක් නෑ....