Random කතා - සාර්ථක වෙන්න Degree එකක් ඕනද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    27,194
    51,891
    113
    කට්ටිය ත්‍රෙඩ් කීපයක් දාල තියෙන නිසා මම දන්න දෙයක් ශෙයාර් කරන්න හිතුවා.

    Education කියන්නේ ජීවිතේ සාර්තක වෙන්න අවස්තා හදල දෙන දෙයක්. එක එක කඩඉමෙන් (milestone) එකෙන් ලැබෙන අවස්තා වැඩිවෙනවා මිසක් අඩු වෙන්නෙ නේ. උදාරහරනයක් විදියට, AL පාස් කෙන්ක්ට හමුවෙන චාන්ස් වැඩි AL ෆේල් උන කෙනෙක්ට වඩා. degree එකක් තියෙන කෙනෙට හමුවෙන චාන්ස් වැඩි නිකන් AL කරපු කෙනෙක්ට වඩා.

    දැන් ඕකෙන් කියන්නෙ නෑ ඉගෙන ගත්තෙ නැත්තන් ජීවිතෙම ෆේල් කියලා. හැබැයි ඉගෙනගත්තොත් target එකට යන්න ලේසි වෙනවා.

    හැබැයි degree තිබ්බ පලියට සාර්තක වෙන්නෙත් නෑ. මොකද ඒකට තව ගොඩක් දේවල් තියන්න ඕනා. උදා: උත්සාහය, හරි attitude එක වගේ දේවල්.

    මුල්ම ජොබ් එකට යනකොට degree එක ඇවිල්ලා නිකන් entrance එකට පාස් එකක් වගේ. තිබ්බෙ නැත්තන් interview එකකට්වත් ගන්නෙ නෑ. අසාදාරන උනත් ඉතින් ලෝකේ එහෙම තමා දුවන්නේ.

    Degree කරන්නන් වාලේ කරන්නත් එපා. තමන් යන්න හිතන පාරේ යන්න්න උදව් වෙන දෙයක් කරන්න. උදාහරනයක් විදියට සොෆ්ට්වෙයාර් පැත්තෙන් යන්න හදන එකා accounts degree එකක් කරලා අහන්න එපා "ඇයි මට රස්සාවක් හොයාගන්න බැරි කියලා" මොකද ඒකත් වෙලාව වැයවෙන දෙයක් නිසා. Masters වගේ කරනකොට ගොඩක් වෙලාවට paper qualification එකක් විදියට තමයි සලකන්නේ. නැතුව ඕකෙන් කවුරුත් ප්‍රශ්න අහන්නෙ නෑ. ඒ නිසා එවගේ වෙලාවකට ගොඩ දාන්න ලේසි පිලිගන්න degree එකක් කරල දාන එක තමා ලේසිම වැඩේ.

    තව දෙයක් තමා, ඉගෙන ගන්න එකට අමතරව connection නැත්තන්ම් networking හදා ගන්න. ඔය ගොඩක් Masters කරනකොට සෙට් වෙන්නෙ industry එකේ තැනක ඉන්න අය. එයාලත් එක්ක සෙට් වෙනවා කියන්නේ ඉතින් target වලට යන්න ලේසි වෙනවා කියන එක තමා.

    සාරාන්ශෙ තමා උඹලට ලොකු සල්ලි කාර පවුලක්වත්, නැත්තන් ලොකු connectionවත්, දේශපාලන බලයක් නැත්තන් පුලුවන් හැමවෙලවකදිම මොනහරි education සුදුසුකමක් ගන්න ට්‍රයි කරන්න. අලුතින් මිනිස්සු අදුනගන්න ට්‍රයි කරන්න. තෙරුමක් ඇතුව කලොත් ඒක කවදාවත් නාස්තියක් වෙන්නෙ නෑ.

    සමහර අය කියනවා, මට Degree නෑ, අරක නෑ, මේක නෑ කියලා. ඒත් එයාල උඹලට නොකියන වෙන දේවල් තියෙනා. ඒ නිසා නිකන් ඇන්දෙන්න එපා.
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,706
    1,848
    113
    Ubata mechchara mole thibilath ara moda baiyanta support karanne ai kiyala thamai hithaganna bari.

    TFS. Bump
     
    • Love
    Reactions: tharakaf

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,944
    1
    50,952
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සාර්ථක වෙන්න අනිවාර්යයෙන්ම ඩිග්රි ඕන.

    තමන්ට නෙවෙයි අනුනට.

    අපි හිතමු කෙනෙක් ජල්තර වැඩ කරලා, ඔන්ලයින් කොස් කොල විකුනලා සල්ලි හෙව්වා කියල. ඒත් එයාගේ ජීවිතේ සාර්ථක වෙන්න සමාජයේ අනික් එවුන්ට ඩිග්රි තියෙන්න ඕන.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,555
    113
    සාරාන්ශෙ තමා උඹලට ලොකු සල්ලි කාර පවුලක්වත්, නැත්තන් ලොකු connectionවත්, දේශපාලන බලයක් නැත්තන් පුලුවන් හැමවෙලවකදිම මොනහරි education සුදුසුකමක් ගන්න ට්‍රයි කරන්න. අලුතින් මිනිස්සු අදුනගන්න ට්‍රයි කරන්න. තෙරුමක් ඇතුව කලොත් ඒක කවදාවත් නාස්තියක් වෙන්නෙ නෑ.

    සමහර අය කියනවා, මට Degree නෑ, අරක නෑ, මේක නෑ කියලා. ඒත් එයාල උඹලට නොකියන වෙන දේවල් තියෙනා. ඒ නිසා නිකන් ඇන්දෙන්න එපා.
    :yes:
     
    • Love
    Reactions: tharakaf

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,841
    7,159
    113
    කට්ටිය ත්‍රෙඩ් කීපයක් දාල තියෙන නිසා මම දන්න දෙයක් ශෙයාර් කරන්න හිතුවා.

    Education කියන්නේ ජීවිතේ සාර්තක වෙන්න අවස්තා හදල දෙන දෙයක්. එක එක කඩඉමෙන් (milestone) එකෙන් ලැබෙන අවස්තා වැඩිවෙනවා මිසක් අඩු වෙන්නෙ නේ. උදාරහරනයක් විදියට, AL පාස් කෙන්ක්ට හමුවෙන චාන්ස් වැඩි AL ෆේල් උන කෙනෙක්ට වඩා. degree එකක් තියෙන කෙනෙට හමුවෙන චාන්ස් වැඩි නිකන් AL කරපු කෙනෙක්ට වඩා.

    දැන් ඕකෙන් කියන්නෙ නෑ ඉගෙන ගත්තෙ නැත්තන් ජීවිතෙම ෆේල් කියලා. හැබැයි ඉගෙනගත්තොත් target එකට යන්න ලේසි වෙනවා.

    හැබැයි degree තිබ්බ පලියට සාර්තක වෙන්නෙත් නෑ. මොකද ඒකට තව ගොඩක් දේවල් තියන්න ඕනා. උදා: උත්සාහය, හරි attitude එක වගේ දේවල්.

    මුල්ම ජොබ් එකට යනකොට degree එක ඇවිල්ලා නිකන් entrance එකට පාස් එකක් වගේ. තිබ්බෙ නැත්තන් interview එකකට්වත් ගන්නෙ නෑ. අසාදාරන උනත් ඉතින් ලෝකේ එහෙම තමා දුවන්නේ.

    Degree කරන්නන් වාලේ කරන්නත් එපා. තමන් යන්න හිතන පාරේ යන්න්න උදව් වෙන දෙයක් කරන්න. උදාහරනයක් විදියට සොෆ්ට්වෙයාර් පැත්තෙන් යන්න හදන එකා accounts degree එකක් කරලා අහන්න එපා "ඇයි මට රස්සාවක් හොයාගන්න බැරි කියලා" මොකද ඒකත් වෙලාව වැයවෙන දෙයක් නිසා. Masters වගේ කරනකොට ගොඩක් වෙලාවට paper qualification එකක් විදියට තමයි සලකන්නේ. නැතුව ඕකෙන් කවුරුත් ප්‍රශ්න අහන්නෙ නෑ. ඒ නිසා එවගේ වෙලාවකට ගොඩ දාන්න ලේසි පිලිගන්න degree එකක් කරල දාන එක තමා ලේසිම වැඩේ.

    තව දෙයක් තමා, ඉගෙන ගන්න එකට අමතරව connection නැත්තන්ම් networking හදා ගන්න. ඔය ගොඩක් Masters කරනකොට සෙට් වෙන්නෙ industry එකේ තැනක ඉන්න අය. එයාලත් එක්ක සෙට් වෙනවා කියන්නේ ඉතින් target වලට යන්න ලේසි වෙනවා කියන එක තමා.

    සාරාන්ශෙ තමා උඹලට ලොකු සල්ලි කාර පවුලක්වත්, නැත්තන් ලොකු connectionවත්, දේශපාලන බලයක් නැත්තන් පුලුවන් හැමවෙලවකදිම මොනහරි education සුදුසුකමක් ගන්න ට්‍රයි කරන්න. අලුතින් මිනිස්සු අදුනගන්න ට්‍රයි කරන්න. තෙරුමක් ඇතුව කලොත් ඒක කවදාවත් නාස්තියක් වෙන්නෙ නෑ.

    සමහර අය කියනවා, මට Degree නෑ, අරක නෑ, මේක නෑ කියලා. ඒත් එයාල උඹලට නොකියන වෙන දේවල් තියෙනා. ඒ නිසා නිකන් ඇන්දෙන්න එපා.
    mata nam degree eka karanna epa kiwwa wada karana keepa denek. CVE ekk owned mata :P certificate tika krnw
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,194
    51,891
    113
    mata nam degree eka karanna epa kiwwa wada karana keepa denek. CVE ekk owned mata :P certificate tika krnw

    Umbalata terenna nathi dey tama, umbata ehema unoth job set wenne referal walin witarai. E kiyanne umbawa danna ekek inna ona. Mokada initial filtering wala Degree balanawa. So aduma gaane namatawath ekak ganin. Maawa sure naththan gihin linkedin ekey jobs ehema balapan. :yes: :yes:
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,841
    7,159
    113
    Umbalata terenna nathi dey tama, umbata ehema unoth job set wenne referal walin witarai. E kiyanne umbawa danna ekek inna ona. Mokada initial filtering wala Degree balanawa. So aduma gaane namatawath ekak ganin. Maawa sure naththan gihin linkedin ekey jobs ehema balapan. :yes: :yes:
    job baluwa. KPMG, EY meewata yanna degree oone na. man giyapu interview eke oowa baluwe na. eet thm HND eke inne. OSCP or CRTP thm krnn hitn inne
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,665
    113
    හැමිනේශන්
    සමහර අය කියනවා, මට Degree නෑ, අරක නෑ, මේක නෑ කියලා. ඒත් එයාල උඹලට නොකියන වෙන දේවල් තියෙනා. ඒ නිසා නිකන් ඇන්දෙන්න එපා.
    :yes: :yes: :yes: මේකනම් සිරා කතාව.. ගොඩක් උන් මොකක්ම හරි ගේමක් ගහල ගොඩ ගියාට පස්සෙ අමුතුම සුරන්ගනා ලෝක ටෝක්ස් දෙන්නෙ වටේ ඉන්න උන්ට. ඉතින් උන් ඉල්ලගෙන ඇදගන්නෙ මූ මේ කියන්නෙ 100%ක් ඇත්ත කියල හිතාගෙන.
     
    • Like
    • Love
    Reactions: tha123 and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,194
    51,891
    113
    job baluwa. KPMG, EY meewata yanna degree oone na. man giyapu interview eke oowa baluwe na. eet thm HND eke inne. OSCP or CRTP thm krnn hitn inne
    First ekata paninna degree ona wenawa godak welawata. Nathhan wenne exploit wenna tama. Itapase ehema unama next job ekata ganne kalin job ekata wada poddak padi wadi karala. Sarala kathawa umbey athey thurumpu wadi wenawa umbata degree ekak tiyenawanam.
     

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,026
    748
    113
    Sacramento
    සාර්ථක වෙන්න Degree එකක් ඕනම නැ. එකයි ඇත්තම කතාව. ඕනි තරම් මන් දන්න මිනිස්සු ඉන්නවා කිසිම degree එකක් නැතුව තනිවම business කරගෙන යන සල්ලි කාරයෝ.

    හැබැයි ඉතින් ජොබ් එකක් කරන්න බලන් ඉන්නව නම් අනිවරෙන් degree එකක් ඕනි. නැතුව නම් ජොබ් සෙට් කරගන්නවා බොරු. (අදුනුම් කමටක නම් යන්න පුලුව්න්ම් company වලට)
     
    • Like
    Reactions: tharakaf