ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    හෙනයා;25392209 said:
    කොන්විනියන්ට්... :oo: මොනාද යකෝ chimera කිය කිය hack දාල ගහන්න උගන්නන්නේ.. :rofl:

    Kavawuvi දන්නවනම් අම්මප වෙඩි තියාගන්නවා ඌම :sorry:
    අරක් වැරදි මේක වැරදී ගගා බොට් කික් වෙලා උබ ලැජ්ජාව වහගන්න හදනව කියල පේනව. :rofl: අවුලක් නෑ ඔක්කොම උබට හොඳ කියල තියෙන්නෙ, ආයිත් ඔහොම ගහපන්. ආයිත් කික් උනත් සර්වර් එකට වැරදිලා කියල උන් හිත හදාගනී. ජයවේවා.. :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    pissuda miture aulak na gahanna

    mama base eka issaraha machine gun eka tiyan set ekatama enna kiyanawa polimata tiyala denna

    bayata enne na :baffled::baffled:

    එක තැන ඔහොම තියාගෙන ඉන්න එපා :no:
    අනික ඕකට නැග්ගහම හැංගෙන්නත් බෑ ඈත තියාම පේනව. එන අයට කෙලින්න ඒනෙ නං ඈත තියා පේන්නැති තැනක පාක් කරගන්න. ගලක් පිටිපස්සෙ වගේ. නැත්තං බෝම්බ දෙකක් විසි කරපු ගමං ඉවරයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    අරක් වැරදි මේක වැරදී ගගා බොට් කික් වෙලා උබ ලැජ්ජාව වහගන්න හදනව කියල පේනව. :rofl: අවුලක් නෑ ඔක්කොම උබට හොඳ කියල තියෙන්නෙ, ආයිත් ඔහොම ගහපන්. ආයිත් කික් උනත් සර්වර් එකට වැරදිලා කියල උන් හිත හදාගනී. ජයවේවා.. :yes:

    :rolleyes::rofl: ජයවේවා :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සර WILD EYE රෑට රෑට ගිහින් කවුරුත් නැතිවෙලවට කොඩි ඉස්සුවේ server එකේ 1st වෙන්න :rofl::rofl:

    දැනුත් සමහරු එහෙමයි මට මාට්ටු :rofl::rofl:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    fov එකෙන් වෙන්නෙ නොපෙනන කොටසක් පේන එක. වෝල් හැක් එකෙන් වෙන්නෙත් නොපෙනෙන දේවල් පේන එක. එහෙම බැලුවොත් වෝල් එකත් වැරදි නෑ. දෙකෙන්ම වෙන්නෙ නොපෙනෙන ප්‍රමානයක් පේන එක. ගේම් ඩිසයින් එකෙන් එනවනෙ එහෙනම් කෙලින්ම ඔරිජිනල්..
    [/SIZE]

    FOV කියන්නේ අපිට Screen එකේ පෙන ටික Wall Hack කියන්නේ Game එකේ Wall එකකින් අනිත් පැත්ත පෙන එක,, මං නම් දන්නේ ඔහොම :baffled:

    Game එක ඇවිල්ලත් අවුරුදු 16ක් විතර වෙනවානේ ඒ කාලේ Wide screens තිබ්බද :confused:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඉස්සර WILD EYE රෑට රෑට ගිහින් කවුරුත් නැතිවෙලවට කොඩි ඉස්සුවේ server එකේ 1st වෙන්න :rofl::rofl:

    සිරා බං මං අද Tread එක මුල ඉදලා එහෙන් මෙහෙන් කියව්වා පට්ට ආතල් :rofl: :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    FOV කියන්නේ අපිට Screen එකේ පෙන ටික Wall Hack කියන්නේ Game එකේ Wall එකකින් අනිත් පැත්ත පෙන එක,, මං නම් දන්නේ ඔහොම :baffled:

    Game එක ඇවිල්ලත් අවුරුදු 16ක් විතර වෙනවානේ ඒ කාලේ Wide screens තිබ්බද :confused:
    හරි හරි බන් මොන වදයක්ද දැන් උබ දෙන්න එන්නෙ මොකද ස්ක්‍රීන් ශොට් දාගෙන මන් උබට මුකුත් කිව්වෙ නෑනෙ. :rofl: උබල ඔක්කොම හරි. මම වැරදී බොට් කික් උන එකා හරි. කවුරු බොට් ගැහුවත් සර්වර් එකට වැරදිලා මිසක් බොට් ගහල මාට්ටු වෙලා නෙමෙයි. මින් ඉදිරියට බොට් කික් උනත් ඒ අයත් බොට් ගහන අය නෙමේ සර්වර් එකට වැරදෙනවා. :rofl: ඔක්කොමල දැනුවත් උනා දැන්. හරි මචන් එල.

    P.s බොට් ගහල කික් උන අයයි. ඌට බොට් ගහන්න සපොර්ට් අයයි ආයිත් කෝට් කරන්න එපා. සර්වර් එකෙන් කික් වෙන්නෙ බොටාල නෙමේ වැරදියට බොට් කියල අහුවෙන අය විතරයි. ආයිත් උගන්න උගන්න මාව දැනුවත් කරන්න එපා. බොට් කික් ඔක්කොම සර්වර් එකට වැරදිලා කික් වෙන අය මිසක් බොට් ගහපු අය නෙමේ කියල දැනුවත් වෙලා ඉන්නෙ. :rofl::yes:

    බොට් කික් උනත් ඒ බොට් ගහල නෙමේ කියල මාව දැනුවත් කරපු හැමෝටම ස්තූතියි. :yes::cool::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය බොට් බැරිනම් නට් හරි දාගෙන හරි කමක් නැ වරෙල්ල රැවෙලා සර්වරේට :yes::yes:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    හරි හරි බන් මොන වදයක්ද දැන් උබ දෙන්න එන්නෙ මොකද ස්ක්‍රීන් ශොට් දාගෙන මන් උබට මුකුත් කිව්වෙ නෑනෙ. :rofl: උබල ඔක්කොම හරි. මම වැරදී බොට් කික් උන එකා හරි. කවුරු බොට් ගැහුවත් සර්වර් එකට වැරදිලා මිසක් බොට් ගහල මාට්ටු වෙලා නෙමෙයි. මින් ඉදිරියට බොට් කික් උනත් ඒ අයත් බොට් ගහන අය නෙමේ සර්වර් එකට වැරදෙනවා. :rofl: ඔක්කොමල දැනුවත් උනා දැන්. හරි මචන් එල.

    මං කිව්වේ මං දන්න ටික මං උඹට කිව්වද bot කතාවක් :rofl:

    එක නෙමෙයි උඹ කෙල්ලෙක්ද මිතුරේ :oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය බොට් බැරිනම් නට් හරි දාගෙන හරි කමක් නැ වරෙල්ල රැවෙලා සර්වරේට :yes::yes:

    ඉරෝසන්ව මරන්න මොන බොට්ද :rofl: එනව කනව යනව :rofl: