ඔය ඉන්නවයි කියන එක සිංහළ පකයෙක් නන්දරේව බේරගන්න ඉස්සරහට ආවද? නෑනෙ බන්. ඒ මිග් කේස් වලට ශුවර් එකටම මහ උළුගෙදර කියලා සිංහළු හිතුවට හම්බයා උත්සහවන්තය නිසා කෝම හරි ජනාදිපතිවරනෙ වෙනකම් ගේම ඇදන් ගියා. ඒම එකෙක්ව රෙද්ද අස්සෙ දානොගෙන කෝමද බන්. නන්දරේට රැවුලත් ඕන කැඳත් ඕන. ගොමාලව බැලන්ස් කරගන්නත් ඕනනේ. ඔය බැලන්ස් කිරිලි අතරෙ සිරිසේනගෙ පාළුව නොදැදැනෙන්නත් අපිට ආතල් දෙනවනෙ. නන්දරේ බිසී.හම්බයෙක් තමන්ගේ ලෝයර් කරගන්න එක අවුලක් නෑ. ඒක ඒ මීනිහාගේ රස්සාවනේ. ඒ වගේම ගෝටා ට බෑ සබ්රීගේ කටවහන්න. ඒ යකා ගෝඨාගෙන් කාලා ඈදලා ඉන්නවා නෙමේනේ. හෑබෑයි ගෝඨා දෑන් ගන්න ඕනේ අර උඹ කියනවා වගේ නයි රෙද්ද අස්සේ දා නොගෙන ඉන්න. දෑන් මේකෙදි මිනිහව හයිලයිට් වෙන්නේ ගෝඨාගේ ලෝයර් හෑටියටනේ. එතකොට ගෝඨා ගේ ලෝයර්ම ගෝඨාගේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙන දෙයක් ගෑන නිකන් චා ටෝක් එකක් දුන්නම ඒක අනිත් එවුන් කියන ඒවට වඩා ඉලිප්පිලා පේනවා.
එක්කෝ ලොයර් දෑන ගන්න ඕනේ තමන්ට එහෙම ශූවර් නෑති කමක් තියෙනවා නම් ගෝඨාගෙන් ඈත් වෙන්න. ඒ වගේම ගෝඨාට පුලුවන් වෙන්න ඕනේ අලි සබ්රීගෙන් අහන්න ලොක්කා ඔයාට මේ වෙන විදිහ අවුල් නම් අපේ සම්බන්ධ කම නඩු වලට විතරක් තියාගමු දේශපාලනය වෙනස්ව කරමු කියන්න. එහෙම නෑතිව ගෝඨා ලගම ඉදන් ඔය වගේ වෑනෙන උත්තර දුන්නම ප්රශ්ණ මතු වෙනවා



