සබ්රි_ස'

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේහෙමනෙ කොහෙවත් තියෙන මාධය ආයතන කියන දේවල් අපි පිලිගන්ඩම ඔනෙ නැනෙ.. ජනාධිපතිගෙ ලෝයර් වෙන්නෙ නිතිපති ඒක තමයි මෙරට පිලිගත් දේ..ජනාධිපති වෙන්ඩ කලින් තිබ්බ නඩුවක ලෝයර්ට ජනාධිපති උනාට පස්සෙ කෑලි බෑලි අලෝල දැගලුවට අපි ගනන් ගන්ඩ ඕනෙ නැනෙ..:yes::yes:

    අල් ජසීරා කොටින්ට ගහද්දි මොකෝ කීවෙ මතකනෙ, දැනුත් එහෙමම තමයි නැති මගුල් කියෝනව ඔය බයිල ගනන් ගන්නෙ නැතුව උන්නම ඉවරයි සරලයි.. :cool::cool:

    ප්‍රශ්ණේ මචන් මේවා හින්දා අනවශ්‍ය ප්‍රශ්ණ එනවා. යුද්ධ කාලෙත් උනේ එහෙමයි. යුද්ධෙට යොදවන්න තියෙන අවධානේ වෙන වෙන ප්‍රශ්ණ වලට ත් යොමු කරන්න වුනාම හෙන ප්‍රශ්ණ. මතකනේ ඒ කාලේ සමහර රටවල බලපෑම හින්දා අපිට ආයුද නෑති වුනා. මල්ටි බෑරල් වලට රොකට් නෑති වුනා. මල්ටිය ගෙනාපු චෙක් වලින් අපිට දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ වෙන රටකින් ගත්තේ, ස්ලොවෑකියාද කොහෙද? හොද වෙලාවට මේක global crisis එකක්. නෑත්නම් ඔය යන කේස් වල හෑටියට අපිට හෙන සටනක් දෙන්න වෙනවා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉතින් ප්‍රශ්නේ ඉවරයිනේ මහත්වරුනේ. බිමල් වේවා පැකනිල් වේවා රටේ ජනාධිපති නෙවෙයි නේ. අලි සබෙරි දකින විදියට විමල්වත් සජිත්වත් දකින්න වැඩේ ඉවරයිනේ. බිමල් කිව්ව ගමන් උඩ පැනලා නටන්නයි සබෙරි කිව්ව ගමන් තමන්ගේ රෙද්ද කඩල හරි ඒක වහන්නයි උවමනා නෑනේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් බයියනේ කටයි අහවල් පුකයි වහගෙන ඉන්ට ඕනැ. ඔහෙලාගේ දේසප්‍රේමි රෙද්ද සබෙරි ලොක්කා රෙද්ද ගලවගෙන ගිහිල්ලා.
     
    victor_zsasz

    Member
    Jan 1, 2016
    49
    10
    0
    Me thread eka dapu ekata english barida :D:D:D

    President Gotabaya Rajapaksa's counsel, Ali Sabry, said the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO).

    "If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it," he told Al Jazeera.

    Sajith sir gawata yawwanan hari ruchira ponnayawa, puketh ara ganna puluwan
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    :yes::yes: උන්ට ඕන ඒක කොහොම හරි පෙශර් කරල මිනියක් වළාලෝගෙන ආන්න ආණ්ඩුව හම්බන්යන්ට කඩේ ගියෝ කියල නැටිමේ උවමනාවකින් මේ හු ඇන් පි කොල්ලො පෙලෙන්නෙ, අපේ ආණ්ඩුව මේ හු කොල්ලන්ට සතුට උදා කරන්නෙ නැ මේක අපේ සිoහල මිනිහගෙ ආණ්ඩුව..

    මේ තීරණය යු ඈන් පී චූ කොල්ලන්ට්වත් වෙන කෙනෙක්ටවත් රිද්දන්න සතුටු කරන්න ගත්ත තීරණයක් නෙමේ. විද්‍යාත්මක පදනමක් උඩ ගත්ත එකක්. ඒක මුස්ලිම් අයට අරින්න ගත්ත තීරණයක් කියලා කියන්න යු ඈන් පී සෙට් එකකුයි, ජේ වී පී සෙට් එකකුයි සමහර මුස්ලිම් අන්තවාදියෝයි උත්සහ කරන වෙලාවක් මේක. ඒකයි පරිස්සමින් කටයුතු කරන්න ඕනේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    If the decision-makers, ඔන්න ඔතන if කෑල්ල තමා ප්‍රශ්ණේ. ඌට කෙලින්ම කියන්න තිබ්බා ඒ කෑල්ල නෑතිව. After considering all facts and aspects decision-makers have reached this decision based on scientific, medical or logical concerns.

    ඒ කැල්ල නිසා තමයි මිනිහා මැයි නමයට කලින් පොස්ට් ටික රිමොව් කරේ. හැබැයි සත්‍යය එලිපිට තියෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රශ්ණේ මචන් මේවා හින්දා අනවශ්‍ය ප්‍රශ්ණ එනවා. යුද්ධ කාලෙත් උනේ එහෙමයි. යුද්ධෙට යොදවන්න තියෙන අවධානේ වෙන වෙන ප්‍රශ්ණ වලට ත් යොමු කරන්න වුනාම හෙන ප්‍රශ්ණ. මතකනේ ඒ කාලේ සමහර රටවල බලපෑම හින්දා අපිට ආයුද නෑති වුනා. මල්ටි බෑරල් වලට රොකට් නෑති වුනා. මල්ටිය ගෙනාපු චෙක් වලින් අපිට දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ වෙන රටකින් ගත්තේ, ස්ලොවෑකියාද කොහෙද? හොද වෙලාවට මේක global crisis එකක්. නෑත්නම් ඔය යන කේස් වල හෑටියට අපිට හෙන සටනක් දෙන්න වෙනවා

    ඕව මහ දෙයක් වෙන්නෙ නැ ඇමරිකාවෙ ටම්ප් ඉන්නකන්, මිනිහ මෝඩය උනාට ඔය දෙකයි පනහෙ වැඩ කරන්නෙ නැ අර ඔබාමල වගේ, ට්‍රම්ප් කෙලින් මිනිහ ඒ අතින් නියමයි.. :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඉතින් ප්‍රශ්නේ ඉවරයිනේ මහත්වරුනේ. බිමල් වේවා පැකනිල් වේවා රටේ ජනාධිපති නෙවෙයි නේ. අලි සබෙරි දකින විදියට විමල්වත් සජිත්වත් දකින්න වැඩේ ඉවරයිනේ. බිමල් කිව්ව ගමන් උඩ පැනලා නටන්නයි සබෙරි කිව්ව ගමන් තමන්ගේ රෙද්ද කඩල හරි ඒක වහන්නයි උවමනා නෑනේ.

    බිමල් කිව්වත්, සබ්‍රී කිව්වත් ඔය කතාව කෑත කතාවක්. හෑබෑයි ආණ්ඩුව තාමත් ඒ සම්බන්ද expert ලට ඉඩ දීලා බලන් ඉන්නවා. අන්න ඒක අගය කරන්න ඔනේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    බිමල් කිව්වත්, සබ්‍රී කිව්වත් ඔය කතාව කෑත කතාවක්. හෑබෑයි ආණ්ඩුව තාමත් ඒ සම්බන්ද expert ලට ඉඩ දීලා බලන් ඉන්නවා. අන්න ඒක අගය කරන්න ඔනේ

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ප්‍රශ්නේ ඉවරයිනේ මහත්වරුනේ. බිමල් වේවා පැකනිල් වේවා රටේ ජනාධිපති නෙවෙයි නේ. අලි සබෙරි දකින විදියට විමල්වත් සජිත්වත් දකින්න වැඩේ ඉවරයිනේ. බිමල් කිව්ව ගමන් උඩ පැනලා නටන්නයි සබෙරි කිව්ව ගමන් තමන්ගේ රෙද්ද කඩල හරි ඒක වහන්නයි උවමනා නෑනේ.

    ඒත් සජියයි බිමලයයි එහෙම නෙමේ අලි සබ්‍රිරිටත් නැති ගුද ගායකින්නෙ පෙලෙන්නෙ දෙන්නෙ ආන්න ඒකයි අවුල..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ කැල්ල නිසා තමයි මිනිහා මැයි නමයට කලින් පොස්ට් ටික රිමොව් කරේ. හැබැයි සත්‍යය එලිපිට තියෙනවා.

    අපි කොච්චර කිව්වත් මුස්ලිම් මිනිහා තමන්ගේ එකාට අදිනවා. සින්හල එවුන් තමන්ගෙම ජාතියට වල කපනවා :baffled:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මොන හුත්තක්ද ඌ ඇත්තනෙ කියල තියෙන්නෙ..... මටත් කැරි කොනකපලයො පේන්ඩ බෑ ... ගන්න මගුලක් අරන් කෙලවල දාන්ඩ තියෙන්නෙ කොනකපාල කැරියොන්ට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තීරණය යු ඈන් පී චූ කොල්ලන්ට්වත් වෙන කෙනෙක්ටවත් රිද්දන්න සතුටු කරන්න ගත්ත තීරණයක් නෙමේ. විද්‍යාත්මක පදනමක් උඩ ගත්ත එකක්. ඒක මුස්ලිම් අයට අරින්න ගත්ත තීරණයක් කියලා කියන්න යු ඈන් පී සෙට් එකකුයි, ජේ වී පී සෙට් එකකුයි සමහර මුස්ලිම් අන්තවාදියෝයි උත්සහ කරන වෙලාවක් මේක. ඒකයි පරිස්සමින් කටයුතු කරන්න ඕනේ.

    මුස්ලිම් උන්ට අරින්ඩ ගත්ත තිරනයක් කියල කියුවත් මම නම් ඒක එහෙම නෙමේ කියන්ඩ යන්නෙ නැ..මේක සිoහල මිනිස්සුන්ගෙ ආණ්ඩුව, ජනාධිපතිතුමාව පත්කරේ සිoහල අපේ චන්දෙන් ,:cool::cool: මේක සිoහල ආණ්ඩුව,:yes::yes: මම නම් කිසිම තැනක ඒක කියන්ඩ බය වෙන්නෙ නැ ..අන්තවාදින්ගෙ චන්ද අපිට ඔනෙ නැ සිoහල මිනිස්සුන්ගෙ චන්දෙන් අපි සිoහල ආණ්ඩුවක් හදාගත්තනෙ ඒ මදැයි..:cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අපි කොච්චර කිව්වත් මුස්ලිම් මිනිහා තමන්ගේ එකාට අදිනවා. සින්හල එවුන් තමන්ගෙම ජාතියට වල කපනවා :baffled:

    :yes::yes: අනිව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝ අර එන් ජී ඕ නඩ ටික එහෙම.. ඇද යටද දන්නෑ

    හම්බයන්ට මොකක් හරි වුනොත් හිත උණුවෙන කට්ටියනේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මුස්ලිම් උන්ට අරින්ඩ ගත්ත තිරනයක් කියල කියුවත් මම නම් ඒක එහෙම නෙමේ කියන්ඩ යන්නෙ නැ..මේක සිoහල මිනිස්සුන්ගෙ ආණ්ඩුව, ජනාධිපතිතුමාව පත්කරේ සිoහල අපේ චන්දෙන් ,:cool::cool: මේක සිoහල ආණ්ඩුව,:yes::yes: මම නම් කිසිම තැනක ඒක කියන්ඩ බය වෙන්නෙ නැ ..අන්තවාදින්ගෙ චන්ද අපිට ඔනෙ නැ සිoහල මිනිස්සුන්ගෙ චන්දෙන් අපි සිoහල ආණ්ඩුවක් හදාගත්තනෙ ඒ මදැයි..:cool::cool:

    අයුක්තිය අසාදාණය රජ කරන සමයක යුක්තිය සාදාරණය වෙනුවෙන් සටන් වදින කොල්ලෙක් මං... කාංචනා මං දුප්පත් තමයී ඒ උනාට මගේ අදරේ පොසත් කෙල්ලේ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයුක්තිය අසාදාණය රජ කරන සමයක යුක්තිය සාදාරණය වෙනුවෙන් සටන් වදින කොල්ලෙක් මං... කාංචනා මං දුප්පත් තමයී ඒ උනාට මගේ අදරේ පොසත් කෙල්ලේ :P

    ඕකෙ ලස්සනම ජෝ කියන විදිහ :yes::yes:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අලි සබ්‍රි අපිට තෙරුම්ගන්න අමාරු කැටගරියේ අන්තවාදියෙක්. ඕකා හැමවෙලාවේම බලන්නේ හීන් සීරුවේ ගැටේ ගහන්න. මේකේ ඉන්න උන් හිතන් හිටියට ගෝට පොර කියලා අලි සබ්‍රි හීන් නූලෙන් එක තැනක් ආක්‍රමණය කරලා ඉවරයි ගෝටගෙත් කනෙන් රිංගලා. නිතිය, නිති ප්‍රතිසංස්කරන ,අධිකරණ අමාත්‍යාංශයේ අලුත්ම ලේකම් වෙන එස් එම් මොහොමඩ් හම්බි වෙන කවුරුත් නෙවෙයි අලි සබ්‍රිගේ අම්මලගෙ කසින් සිස්ටර් කෙනෙක්ගේ නෑයෙක්. මෙතක පුක උලන් කන උන් ටික ලෝරි ටෝක් දීල වැඩක් නෑ. අලි සබ්‍රි ගෝටගේ කනෙන් රිංගලා ඉවරයි.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දැන් ගියපාර රාජප්ක්ෂ උන්නැහැ හකීම්ට අධිකරනේ දීලා කරගත්තු විනාශයකට වඩා ලොකු විනාශයක් පවාදිමක් කරගන්නයි මේ ලෑස්ති වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ගියපාර රාජප්ක්ෂ උන්නැහැ හකීම්ට අධිකරනේ දීලා කරගත්තු විනාශයකට වඩා ලොකු විනාශයක් පවාදිමක් කරගන්නයි මේ ලෑස්ති වෙන්නේ.

    අනේද කියන්නෙ බෝම්බෙ ගැහුවෙත් රාජපක්ශගෙ කාලෙනෙ :rofl::rofl: