Coronavirus (Covid19) Megathread #6

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Breaking News - හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට.

    aiyo meka corona walata sambanda deyak nemeida.. meyata corona hadila nam sambandai?

    ai meyawa athadanguwata ganne?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    96828528_827750864377841_2851336128189956096_n.jpg
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මුන් අමුතු ගේමක් ගහන්නේ, හවසට පොඩි ගානක් new කියලා මහ රෑ තව කට්ටිය දාල, ඊට පස්සෙ උදේට new 0 කරනවා.. අපිට පටලවන්න..
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    දරුවන් තිදෙනෙකුට මරු කැඳවමින් ඇමරිකාවෙන් නව වෛරසයක් මතුවේ. 100 කට ආසාධයයි.
    https://www.google.com/amp/s/www.ny...h/coronavirus-children-kawasaki-pmis.amp.html

    Me mona huttakda


    කවසකි ලෙඩේ. මේක ගොඩක් පරනයි. ලංකාවෙත් තියනවා. හැමදේම වසංගත නොවේ.