මචං ගොඩකක් මම දන්න අඳුරන අයගෙ සහ මිත්‍රයින්ගේ ගෙවල් වලට ගියාම උන් මම ඉන්න ඇතින්න හෙල්ලෙන්නෑ. කාමරේක නම් ඉන්නේ මාලාට හෙල්ලෙන්නෑ. මුන්ට සැකයක් තියෙනව වගේ පාටයි මම මොනව හරි හොරකම් කරයි කියල.
ශික් බන් මට නම් එහෙම තේරුනාම ඒ ගෙවල් වල ආයෙ පස්පාගන්න හිතෙන්නෑ. මම හොරකම්කරන එකෙක් නෙමේ. කරලත් නෑ. අනේ මංද බන්.
ශික් බන් මට නම් එහෙම තේරුනාම ඒ ගෙවල් වල ආයෙ පස්පාගන්න හිතෙන්නෑ. මම හොරකම්කරන එකෙක් නෙමේ. කරලත් නෑ. අනේ මංද බන්.