Gederakata giyama

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචං ගොඩකක් මම දන්න අඳුරන අයගෙ සහ මිත්‍රයින්ගේ ගෙවල් වලට ගියාම උන් මම ඉන්න ඇතින්න හෙල්ලෙන්නෑ. කාමරේක නම් ඉන්නේ මාලාට හෙල්ලෙන්නෑ. මුන්ට සැකයක් තියෙනව වගේ පාටයි මම මොනව හරි හොරකම් කරයි කියල.

    ශික් බන් මට නම් එහෙම තේරුනාම ඒ ගෙවල් වල ආයෙ පස්පාගන්න හිතෙන්නෑ. මම හොරකම්කරන එකෙක් නෙමේ. කරලත් නෑ. අනේ මංද බන්. :(
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    කැලේ මාරු උනාට කොටින්ගෙ පුල්ලි මාරු වෙන්නෙ නැ

    එදත් හොරා අදත් හොරාමයි පුතා:yes::yes::yes::cool::cool::cool::P:P:P:rolleyes::rolleyes::rolleyes:
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    කැලේ මාරු උනාට කොටින්ගෙ පුල්ලි මාරු වෙන්නෙ නැ

    එදත් හොරා අදත් හොරාමයි පුතා:yes::yes::yes::cool::cool::cool::P:P:P:rolleyes::rolleyes::rolleyes:

    එහෙම නම කැත වෙච්ච එකෙක් නෙමේ බන් මම. එහෙමනම් ඉතින් සාදාරනයිනේ.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    උඹ ගැන උන්ට සැකයි. එහෙම නැත්තම් ඉක්මනට උඹව එලවගන්න....
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,247
    40,946
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචං ගොඩකක් මම දන්න අඳුරන අයගෙ සහ මිත්‍රයින්ගේ ගෙවල් වලට ගියාම උන් මම ඉන්න ඇතින්න හෙල්ලෙන්නෑ. කාමරේක නම් ඉන්නේ මාලාට හෙල්ලෙන්නෑ. මුන්ට සැකයක් තියෙනව වගේ පාටයි මම මොනව හරි හොරකම් කරයි කියල.

    ශික් බන් මට නම් එහෙම තේරුනාම ඒ ගෙවල් වල ආයෙ පස්පාගන්න හිතෙන්නෑ. මම හොරකම්කරන එකෙක් නෙමේ. කරලත් නෑ. අනේ මංද බන්. :(
    Umbai unui okkoma anaathai ban- okkoma ekata linde penahan. :rofl::rofl::rofl::rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ඔයාගේ username එකෙන්ම තෙරෙනවා ඔයා ජිවිතය ගැන හිතන විදිය සහ ඔයාගේ ආකල්ප ගැන,එ සිතන ආකරයෙන් තමයි සමහර වෙලාවට අනික් අය කරන කියන දෙවලුත් පෙන්න ගන්නෙ...
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඔයාගේ username එකෙන්ම තෙරෙනවා ඔයා ජිවිතය ගැන හිතන විදිය සහ ඔයාගේ ආකල්ප ගැන,එ සිතන ආකරයෙන් තමයි සමහර වෙලාවට අනික් අය කරන කියන දෙවලුත් පෙන්න ගන්නෙ...

    :yes::yes::yes::yes::yes: