චීන ජනපති ෂී ජින්පිං මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබෙන බව ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.
අද රාත්‍රි යේ මෙම දුරකත සංවාදය ඇතිව තිබේ. චීන ජනපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ කොවිඩ් 19 වයිරසය වැළැක්වීමේ හා පාලනය කරන අතරේදී දෙරට අතර විවිධ ක්ෂේත්‍රයන්හි පවතිත ප්‍රායෝගික සහයෝගීතාව ක්‍රමයෙන් වර්ධනය කර ගත යුතු බවයි.
එසේම ප්‍රධාන සහයෝගීතා ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑමටත් එක් තීරයක් එක් මාවතකට ව්‍යාපෘතියේ ඉදිකිරීමේ ඉදිකිරීම් ඉහළ ගුණාත්මක භාවය ප්‍රවර්ධනය කරන ලෙසත් මෙහිදී චීන ජනපතිවරයා යෝජනා කළේය.
xinhua එකට කෝල් එකක් දැම්මනම් කියයි කොහොමද කථා කරේ කියලාහෙළයෙක්;25396548 said:
ස්පීකර් ෆෝන් දාලද බන් ඕව්ව කතා කරන්නෙ.


xinhua එකට කෝල් එකක් දැම්මනම් කියයි කොහොමද කථා කරේ කියලා
http://www.xinhuanet.com/english/2020-05/14/c_139055837.htm
හෙළයෙක්;25396548 said:
ස්පීකර් ෆෝන් දාලද බන් ඕව්ව කතා කරන්නෙ.
ubala thama eliyata giye nadda ban
oya mukuth one na. eliyata bahala balapn. minissu okkoma pare. kama, bima kada arenne anith okkoma arala thiyenne.
mata nam kisima wenasak danne na. curfew unath okkoma back to normal. mask dan eka witharai wenawa. pare wenadatath wada wahana


Corona danwath iwara unoth hodayi...aduma tharame lankawe athulewath nidahase wada karaganna puluwan unoth hondayi....



Ganwtahura are you ready



uba kiyanne china gani ahu unama airport wahala ekektawath enna nodi hitiyanam pahugiya tike api nidahase lankawe athule innwa kiyalada![]()











19 අත උස්සපු හූ ඇන් පී උන් ගැන වෙනෑ කියන්නෙ.ඔය හු ඇන් පි මිහරක් ඉල්ලන් පල් වෙන්නෙ , මොන ගොන්නුද මන්ද..
xinhua එකට කෝල් එකක් දැම්මනම් කියයි කොහොමද කථා කරේ කියලා
http://www.xinhuanet.com/english/2020-05/14/c_139055837.htm
හෙළයෙක්;25396807 said:උත්තරේට තෑන්ක්ස් උබ ගිය ගියාමයි අර සයින්දමරදු ආතල් ගැසට් එකේ කැන්සල් ගැසට් එක හොයාගෙන එනව කියල හම්බ උනේ නැද්ද ඒකට උත්තර.


හෙළයෙක්;25396807 said:
උත්තරේට තෑන්ක්ස් උබ ගිය ගියාමයි අර සයින්දමරදු ආතල් ගැසට් එකේ කැන්සල් ගැසට් එක හොයාගෙන එනව කියල හම්බ උනේ නැද්ද ඒකට උත්තර.

