Coronavirus (Covid19) Megathread #6

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    චීන ජනපති ෂී ජින්පිං මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර දුරකතන සංවාදයක් ඇතිව තිබෙන බව ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.
    අද රාත්‍රි යේ මෙම දුරකත සංවාදය ඇතිව තිබේ. චීන ජනපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ කොවිඩ් 19 වයිරසය වැළැක්වීමේ හා පාලනය කරන අතරේදී දෙරට අතර විවිධ ක්ෂේත්‍රයන්හි පවතිත ප්‍රායෝගික සහයෝගීතාව ක්‍රමයෙන් වර්ධනය කර ගත යුතු බවයි.
    එසේම ප්‍රධාන සහයෝගීතා ව්‍යාපෘති ඉදිරියට ගෙන යෑමටත් එක් තීරයක් එක් මාවතකට ව්‍යාපෘතියේ ඉදිකිරීමේ ඉදිකිරීම් ඉහළ ගුණාත්මක භාවය ප්‍රවර්ධනය කරන ලෙසත් මෙහිදී චීන ජනපතිවරයා යෝජනා කළේය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,749
    98,804

    ස්පීකර් ෆෝන් දාලද බන් ඕව්ව කතා කරන්නෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    හෙළයෙක්;25396548 said:

    ස්පීකර් ෆෝන් දාලද බන් ඕව්ව කතා කරන්නෙ.

    මම හිතන්නේ එහෙම තමා. මොකද ජනාධිපති කාර්‍යාලවල තියෙන්නේ ඔප්ෂන් ඔක්කොම තියෙන සිස්ටම්. අනික ඒවා සවුන්ඩ් ෆෲෆ්. ඒ හින්දා අපි වගේ ෆෝන් කනේ තියන් ඉන්න ඕනේ නෑතිව ඈති. ලග ඉදන් ටෝක් කරනවා වගේ චෑට් එක දාන්න පුලුවන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    :shocked: ubala thama eliyata giye nadda ban

    oya mukuth one na. eliyata bahala balapn. minissu okkoma pare. kama, bima kada arenne anith okkoma arala thiyenne. :yes:

    mata nam kisima wenasak danne na. curfew unath okkoma back to normal. mask dan eka witharai wenawa. pare wenadatath wada wahana

    eka tamai mama da giya car eke lokka wage :lol:
    okkoma minissu town wala, adum kadath arala ban :P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙනයා;25396356 said:
    avatar199871_5.gif

    any problem ? :P

    :lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,749
    98,804
    113
    xinhua එකට කෝල් එකක් දැම්මනම් කියයි කොහොමද කථා කරේ කියලා :lol::lol:
    http://www.xinhuanet.com/english/2020-05/14/c_139055837.htm

    උත්තරේට තෑන්ක්ස් උබ ගිය ගියාමයි අර සයින්දමරදු ආතල් ගැසට් එකේ කැන්සල් ගැසට් එක හොයාගෙන එනව කියල හම්බ උනේ නැද්ද ඒකට උත්තර.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,845
    20,384
    113
    හස්තිශෛලපුර
    හෙළයෙක්;25396807 said:
    උත්තරේට තෑන්ක්ස් උබ ගිය ගියාමයි අර සයින්දමරදු ආතල් ගැසට් එකේ කැන්සල් ගැසට් එක හොයාගෙන එනව කියල හම්බ උනේ නැද්ද ඒකට උත්තර.

    ගැසට් බයියෝ ටිකට ටිකක් හුස්මක් ගන්න දීපන්.. ආපු ගමන් ආයේ නාවන්නේ.. :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,439
    113
    මාලඹේ
    හෙළයෙක්;25396807 said:

    උත්තරේට තෑන්ක්ස් උබ ගිය ගියාමයි අර සයින්දමරදු ආතල් ගැසට් එකේ කැන්සල් ගැසට් එක හොයාගෙන එනව කියල හම්බ උනේ නැද්ද ඒකට උත්තර.

    මොකෝ ගැස්ට් එක අරගෙන රෝල් කරලා පු ක් පාරක් ගහගන්නද. ගැසට් හොයන්නෙ :lol::lol: