Sinhalu nanna saresen go
මෙහෙට පට්ට හුලගක් තියෙන්නේ.ටිකක් මිදුමකුත් තියේ පට්ට සිතලයි.

Sinhalu nanna saresen go

මෙහෙට පට්ට හුලගක් තියෙන්නේ.ටිකක් මිදුමකුත් තියේ පට්ට සිතලයි.![]()
මොන හිරි පොදක් ද. කුඩු වෙන්න වහින්නේ.![]()
මොන හිරි පොදක් ද. කුඩු වෙන්න වහින්නේ.![]()






ගොරවන තරමට වහින්නේ නෑ සෙද්ද, ලොකු වැස්සක් නෑ තරමක් වහිනවා![]()

ගොරවන තරමට වහින්නේ නෑ සෙද්ද, ලොකු වැස්සක් නෑ තරමක් වහිනවා![]()
Ohe wahinna one ne kadu walata wessama athi.ganwathura enawa![]()



UPDATE - මී ඔය, දැදුරු ඔය, අත්තනගලු ඔය, කිරම ඔය, කැලණි, කළු, බෙන්තර, ගිං, නිල්වලා ඇතුළු ගංගා ආශ්රිත ජනතාවට ගංවතුර පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක්. - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
heta meeta wada wadi wei kiyala neda kiyanne?![]()
ඔව් හෙට සුලි කුනාටුවක් දක්වා වර්ධනය වෙනවා ලු මෙක

koheda.podi podayak giya echcharai
dawasama kalu karala nn thibba