WEATHER ALERT & FLOOD WATER Megathread 2020

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මොන හිරි පොදක් ද. කුඩු වෙන්න වහින්නේ.:lol:
    :lol::lol::lol::lol::lol::lol:

    දිගටම විස්තර දීපන්. මට පේන්නේ නම් නාන වීක් එන්ඩ් ඒකක් වගේ. ඩෙන්ගු මදුරුවෝ සතුටින් ඈති
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගොරවන තරමට වහින්නේ නෑ සෙද්ද, ලොකු වැස්සක් නෑ තරමක් වහිනවා :oo::oo::oo:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,426
    66,816
    113
    ගොරවන තරමට වහින්නේ නෑ සෙද්ද, ලොකු වැස්සක් නෑ තරමක් වහිනවා :oo::oo::oo:

    Ohe wahinna one ne kadu walata wessama athi.ganwathura enawa :lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    UPDATE - මී ඔය, දැදුරු ඔය, අත්තනගලු ඔය, කිරම ඔය, කැලණි, කළු, බෙන්තර, ගිං, නිල්වලා ඇතුළු ගංගා ආශ්‍රිත ජනතාවට ගංවතුර පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක්. - වාරිමාර්ග දෙපාර්තමේන්තුව
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    UPDATE - මී ඔය, දැදුරු ඔය, අත්තනගලු ඔය, කිරම ඔය, කැලණි, කළු, බෙන්තර, ගිං, නිල්වලා ඇතුළු ගංගා ආශ්‍රිත ජනතාවට ගංවතුර පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක්. - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    uba weather scene eke jobak da bn karanne?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    250px-Poster_of_the_Love_Rain.jpg

    Love Rain (2012) :love: