ඇටෙන්ෂන් එක අඩු වුණාම
මාර කම්මැලි කමක් දැනෙන්නෙ
නිකං සොම්බි ඇවිදිනව වගේ ඇවිදින්නෙ එහාට මෙහාට
ගෙදර වැඩක්වත් කරන්ඩ හිත දෙන්නෙ නෑ
රිටලින් බිව්ව මුල් මාස දෙ තුනේ කම්මැලිකම නැතුව ගියා. සෑහෙන්ඩ ගෙදර වැඩ කෙරුව ආසාවෙන්
දැන් එහෙම නෑ
මාර කම්මැලි කමක් දැනෙන්නෙ
නිකං සොම්බි ඇවිදිනව වගේ ඇවිදින්නෙ එහාට මෙහාට
ගෙදර වැඩක්වත් කරන්ඩ හිත දෙන්නෙ නෑ
රිටලින් බිව්ව මුල් මාස දෙ තුනේ කම්මැලිකම නැතුව ගියා. සෑහෙන්ඩ ගෙදර වැඩ කෙරුව ආසාවෙන්
දැන් එහෙම නෑ