ජරා පෙති බොන එක නැවැත්තුව

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    දැං ඔලුව පට්ට ක්ලියර්
    මුල් දවස් දෙක තුනේ ටිකක් අමාරුවෙන් හිටියෙ
    දැං අවුලක් නෑ
    අම්ම තමා උදවු කෙරුවෙ
    අන්තිම දවස්වල මම බෙහෙත් ගෙනල්ල අම්මට තමා දෙන්නෙ දවසට එකක් විතරක් දෙන්න කියල
    පස්සෙ මම අම්මට කිව්ව මං ඉල්ලුවට මට දෙන්න එපා කියල, අම්ම වැඩේ ලස්සනට කෙරුව

    අඩේ දැං ඔලුවට ගොඩක් හොදයි බං
    මුලදි රිටලින් වලට ඇබ්බැහි වුණා
    පස්සෙ ඒක නවත්තල modafinil වලට ඇබ්බැහි වුණා.
    දැං මං ‌දෙකෙන්ම ගැලවුණා

    සල්ලිත් ඉතුරුයි.

    රිටලින් පෙති 15 කාඩ් එකක් රුපියල් 2000 යි පෙත්තක් රුපියල් 132 යි
    මොඩෆිලින් 200mg කාඩ් එකත් රුපියල් 2000 යි, පෙත්තක් රුපියල් 195 යි

    මොහොතක සතුටක් ගැන හිතල දවසෙ ඉතුරු පැය ටික අවුල් කරගන්නව
    රිටලින් බොන මුල් දවස්වල ගුණයක් තිබුණ
    පස්සෙ ඒ පොසිටිව් ඉෆෙක්ට් නැති වෙලා නිකං ආතල් එකක් විතරයි ආවෙ මට
    පස්සෙ මට තරහ යන්නත් ගත්ත
    මං බැලුව මේක හරියන වැඩක් නමෛ් කියල
    කොච්චර නවත්ත ගන්න හැදුවත් නවත්ත ගන්න බෑ
    පස්සෙ මොඩෆිනිල් වලට මාරු වුණ එකත් හොදයි, නැත්තං රිටලින් වලින් ගැලවෙන්න බෑ
    ඊට පස්සෙ ඒක නවත්ත ගන්න බෑ. රිටලින් තරං ඇබ්බැහියක් කචල් ගතියක් තිබුණෙ නෑ

    දැං ඔක්කොම හරි. මම නිදහස් :cool:
    Owa nobiee indapan ban.. prashna api hamotama eka eka widihata enawa. Wadiya oluwata ganna epa relax eke indapan.. umba goda dammata ammata mona hari aran diyan..
     
    • Love
    Reactions: tin_kiri

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    උබේ evidence දියන් කයිය ගැහුවේ එහෙම නේ personally involved කියලනේ. Personally involved එකෙක්ට දෙන්න පුළුවන් හොඳම evidence එක youtube වලින් search කරලා copy කර ගත්ත youtube video link එකක් නම් මොකක්ද බං උබේ තරම. තවත් ලැජ්ජා කරගන්නේ නැතුව ඉඳපන් බොරු නොකියා

    වෙන treads වලට ගිහින් අඩන්න ගත්තෙ දුක වැඩි නිසාද? අනේ යකෝ උබ නම්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබේ evidence දියන් කයිය ගැහුවේ එහෙම නේ personally involved කියලනේ. Personally involved එකෙක්ට දෙන්න පුළුවන් හොඳම evidence එක youtube වලින් search කරලා copy කර ගත්ත youtube video link එකක් නම් මොකක්ද බං උබේ තරම. තවත් ලැජ්ජා කරගන්නේ නැතුව ඉඳපන් බොරු නොකියා

    වෙන treads වලට ගිහින් අඩන්න ගත්තෙ දුක වැඩි නිසාද? අනේ යකෝ උබ නම්.
    @spamcheck
    Parana member keneklu.
    threads hijacking.
    helpful dewal karanne na, show ekata nodanna dewal copy paste karana ekai, experience thiyena, danna deyak kiyana ewun ekka attack kara kara thread eka waste karanawa same detail copy kara kara dada...
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    Conspiracy theory? :lol: man meeta kalin relationship ekak thibba usa kellek ekka. Drug addict wechcha.
    Man ekita goda enna support kare.
    Uba internet eken nodanna pakawal search karala copy paste kara kiyala anik ung ge experience walin kiyana dewal conspiracy theory wena hati gana explain karala hitapan ko issella.
    mu kiyana drugs mamath use karala athdakeemen mama dannawa. doctors la genath lankawe hondatama dannawa athdakeemen.
    man muta private message karala kiyala deelath thiyenawa.
    man doctor ge nam gam athuwa daannam documentery ekath ekka passe. ethakota wath therei. dan wela naha
    :love::love::love::love:
    මට හිතා ගන්න බැරි මං දැං කිසිම බේතක් බොන්නෙ නෑ කියද්දිත්
    මූ දිගටම මොකක්ද කියන්නෙ කියල

    මාව හරියටම තේරුම් ගත්ත කෙනෙක් තමා @BLACKLIST_MEMBER ඔයා ;) (y)
    මචං මං දැං ඒකෙන් ගැලවුණා

    @Roxburyroy මං ඩොක්ටර්ස්ලගෙන් බේත් අරන් තියෙනව බං අවුරුදු 19 ඉදල
    එයාල දෙන කිසිම බේතකින් මට සනීප වුණේ නෑ. තවත් ලෙඩ වුණා මිසක්.
    මට ඇන්ටිඩිප්‍රෙසන්ට් බේත් බොනකොට තරහ යනව

    ටික කාලෙකට හරි සෑහෙන සුවයක් ආවෙ රිටලින් වලින්. පස්සෙ චොර වුණාට. මං ඒ දවස්වල රස්සාවකුත් කරන්න ආසාවෙන් හිටියෙ ආව ගැම්මට..
    මගේ ලොකුම අවුල cognitive impairment එක
    ඒක ආවෙ ADHD වලින්ද නැත්තං schizophrenia වලින්ද මම දන්නෙ නෑ

    ඩොක්ටර්ස්ලගෙන් බේත් අරන් තියෙනව හෙනට. කිසිම සුවයක් ආවෙ නෑ
    හැබැයි මගෙ ජීවිතේ ගොඩක් වෙනස් කෙරුවෙ රිටලින් සහ මොඩෆිනිල්
     
    Last edited:

    මම මුලින්ම දාපු reply එකට ගිහින් බලහන් බං. ඔය අදාළ specialization එකේ specialist අයගෙන් නැතුව normal doctor අයගෙන් බෙහෙත් අරන් උබේ ලෙඩේට බෙහෙත් නැහැ කියලා හිතලා උබ බෙහෙත් කරගන්න ගිහින් අමාරුවේ වැටිලා ඉන්නේ. අර reply එකේ තිබ්බ specialization එකේ specialist අය හම්බ වෙලා බලහන්. උබට තියන ප්‍රශ්නෙට විසදුම තියෙන්නේ එතැන. මේ trigger වෙලා conspiracy theories කිය කිය දගලන එකාට මම දාපු reply උබ ගනන් ගන්න එපා. උබට මුලින් කිව්ව එක බලහන්. ඒක ගැන ප්‍රශ්නයක් තිබ්බොත් ඒක වෙනම කියලා අහන්න. උබට ගොඩ එන්න ඕනේ නම් ඔය පැත්තෙන් උදවු කරන්නම් අදාළ specialization එකේ specialist අය හොයාගන්න එකට.
     
    • Like

    @BLACKLIST_MEMBER ඔයා වගේ තමා
    එළ කොල්ලෙක්..
    ඌ එක්ක තරහ ගන්න එපා. ඌත් වැඩ කාරය
    මම නං ඉතිං පොඩි මිනිහ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Conspiracy theory? :lol: man meeta kalin relationship ekak thibba usa kellek ekka. Drug addict wechcha.
    Man ekita goda enna support kare.
    Uba internet eken nodanna pakawal search karala copy paste kara kiyala anik ung ge experience walin kiyana dewal conspiracy theory wena hati gana explain karala hitapan ko issella.
    mu kiyana drugs mamath use karala athdakeemen mama dannawa. doctors la genath lankawe hondatama dannawa athdakeemen.
    man muta private message karala kiyala deelath thiyenawa.
    man doctor ge nam gam athuwa daannam documentery ekath ekka passe. ethakota wath therei. dan wela naha
    පෙරිටන් පෙති බ්ව්වෙ නැද්ද 😂
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    @BLACKLIST_MEMBER ඔයා වගේ තමා
    එළ කොල්ලෙක්..
    ඌ එක්ක තරහ ගන්න එපා. ඌත් වැඩ කාරය
    මම නං ඉතිං පොඩි මිනිහ
    තරහ නැහැ බං. උබ එක්ක අවුලක් ඇතතේත් නැහැ. පොර මොකක් හරි වැරදි නම් ඒක defend කරන්න තව ඒවා උස්සන් එනවා ඒවත් වැරදි. උගේම medicine වලින් ටිකක් treat කරා විතරයි.

    උබේ identity එක අපි දන්නව බං. තව දෙයක් කිරියෙ ඉන්න අලුත් පොඩි උන්ට addictive drugs ගැන තේරුමක් නැහැ. උන්ට addictive drugs 101 වගේ guidelines treads දාන්න එපා. උබ මොනවා කර ගත්තත් ඒක අපේ business නෙමේ. හැබැයි පොඩි උන්ට guidelines වගේ ඒවා දාන එකක් උබ කරන්නේ.
     
    • Sad
    Reactions: tin_kiri

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    තරහ නැහැ බං. උබ එක්ක අවුලක් ඇතතේත් නැහැ. පොර මොකක් හරි වැරදි නම් ඒක defend කරන්න තව ඒවා උස්සන් එනවා ඒවත් වැරදි. උගේම medicine වලින් ටිකක් treat කරා විතරයි.

    උබේ identity එක අපි දන්නව බං. තව දෙයක් කිරියෙ ඉන්න අලුත් පොඩි උන්ට addictive drugs ගැන තේරුමක් නැහැ. උන්ට addictive drugs 101 වගේ guidelines treads දාන්න එපා. උබ මොනවා කර ගත්තත් ඒක අපේ business නෙමේ. හැබැයි පොඩි උන්ට guidelines වගේ ඒවා දාන එකක් උබ කරන්නේ.
    ඔව් නේ ගෙඩි පිටින් බේත් වල නම් කියන එක හොද නෑ තමා
    මං ඒක එච්චර හිතුවෙ නෑ
    මට ඉතිං කතා කරන්නවත් කවුරුත් නෑනෙ මං ඕන එකයි එපා එකයි හැමදේම මේකෙ දානව
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔව් නේ ගෙඩි පිටින් බේත් වල නම් කියන එක හොද නෑ තමා
    මං ඒක එච්චර හිතුවෙ නෑ
    මට ඉතිං කතා කරන්නවත් කවුරුත් නෑනෙ මං ඕන එකයි එපා එකයි හැමදේම මේකෙ දානව
    අන්න ඒ ගැන තමා අනිත් උනුත් කියන්නේ. Tread දාපන් අවුලක් නැහැ. අර ගැන හිතලා දාන්න.

    උබ ඕක ගැන කියලා තියනවා. උබ විතරක් නෙමේ තව කිහිප දෙනෙක් ඉන්නවා හැම දේටම community advice ගන්නා tread දාන. ඒක normal දෙයක්.
     
    • Like
    Reactions: tin_kiri

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    අන්න ඒ ගැන තමා අනිත් උනුත් කියන්නේ. Tread දාපන් අවුලක් නැහැ. අර ගැන හිතලා දාන්න.

    උබ ඕක ගැන කියලා තියනවා. උබ විතරක් නෙමේ තව කිහිප දෙනෙක් ඉන්නවා හැම දේටම community advice ගන්නා tread දාන. ඒක normal දෙයක්.
    @BLACKLIST_MEMBER කිරියෙ ඉන්න සීනියර් රෙපියුටඩ් පොරක්. වැඩ කාරයෙක්
    ඌත් එක්ක තරහ වෙන්න එපා
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    @BLACKLIST_MEMBER කිරියෙ ඉන්න සීනියර් රෙපියුටඩ් පොරක්. වැඩ කාරයෙක්
    ඌත් එක්ක තරහ වෙන්න එපා
    Reputated වුණාට ego එක නිසා ඉල්ලන් නානවා. අවුලක් නැහැ පොර එක්ක. ඕක ඔතනින් ඉවරයි.
     
    • Like
    Reactions: tin_kiri

    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    Reputated වුණාට ego එක නිසා ඉල්ලන් නානවා. අවුලක් නැහැ පොර එක්ක. ඕක ඔතනින් ඉවරයි.
    මං ඌ එක්ක මේ ගැන සෑහෙන්න කතා කරල තියෙනව බං
    ඌට ලොකු වුවමනාවක් තිබුණ මාව ගොඩ ගන්න
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මං ඌ එක්ක මේ ගැන සෑහෙන්න කතා කරල තියෙනව බං
    ඌට ලොකු වුවමනාවක් තිබුණ මාව ගොඩ ගන්න
    අදාල fileds වල specialist අය ඇරෙන්න උබට වෙන solution එකක් නැහැ.

    ඕවා නෙමේ බං අපි දන්න drugs (medicine නෙමේ) addict උන්ව වුණත් ඕකෙන් අයින් කරලා තියෙනවා ඔය ගැන specialist ලා. උබේ ප්‍රශ්නෙට හෙන පොඩි එකක් එයාලට අරවා එක්ක බලද්දී.
     
    • Like
    Reactions: tin_kiri

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මගෙ අසනීපෙට දීර්ඝකාලීන බෙහෙතක් නෑ බං
    පුලුවන් විදියට ඉතුරු ජීවිත කාලෙ ගෙවාගෙන ඉන්නව
    මේව නවත්ත ගත්ත එකනං ලොකු දෙයක් මට
    තිබුණ පොඩි හරි මෙන්ටල් ෆිට්නස් එකත් අඩු වුණා මේව බීල
    දැං හොදයි වෙනසක් දැනෙනව මට
    mokakda bun asaneepe? ADHD?Asperger's ?
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    දැං ඔලුව පට්ට ක්ලියර්
    මුල් දවස් දෙක තුනේ ටිකක් අමාරුවෙන් හිටියෙ
    දැං අවුලක් නෑ
    අම්ම තමා උදවු කෙරුවෙ
    අන්තිම දවස්වල මම බෙහෙත් ගෙනල්ල අම්මට තමා දෙන්නෙ දවසට එකක් විතරක් දෙන්න කියල
    පස්සෙ මම අම්මට කිව්ව මං ඉල්ලුවට මට දෙන්න එපා කියල, අම්ම වැඩේ ලස්සනට කෙරුව

    අඩේ දැං ඔලුවට ගොඩක් හොදයි බං
    මුලදි රිටලින් වලට ඇබ්බැහි වුණා
    පස්සෙ ඒක නවත්තල modafinil වලට ඇබ්බැහි වුණා.
    දැං මං ‌දෙකෙන්ම ගැලවුණා

    සල්ලිත් ඉතුරුයි.

    රිටලින් පෙති 15 කාඩ් එකක් රුපියල් 2000 යි පෙත්තක් රුපියල් 132 යි
    මොඩෆිලින් 200mg කාඩ් එකත් රුපියල් 2000 යි, පෙත්තක් රුපියල් 195 යි

    මොහොතක සතුටක් ගැන හිතල දවසෙ ඉතුරු පැය ටික අවුල් කරගන්නව
    රිටලින් බොන මුල් දවස්වල ගුණයක් තිබුණ
    පස්සෙ ඒ පොසිටිව් ඉෆෙක්ට් නැති වෙලා නිකං ආතල් එකක් විතරයි ආවෙ මට
    පස්සෙ මට තරහ යන්නත් ගත්ත
    මං බැලුව මේක හරියන වැඩක් නමෛ් කියල
    කොච්චර නවත්ත ගන්න හැදුවත් නවත්ත ගන්න බෑ
    පස්සෙ මොඩෆිනිල් වලට මාරු වුණ එකත් හොදයි, නැත්තං රිටලින් වලින් ගැලවෙන්න බෑ
    ඊට පස්සෙ ඒක නවත්ත ගන්න බෑ. රිටලින් තරං ඇබ්බැහියක් කචල් ගතියක් තිබුණෙ නෑ

    දැං ඔක්කොම හරි. මම නිදහස් :cool:

    උබ අනුරාද නේද ? දැන් හරිද ලෙඩේ
    අඩෝ මූ...සෙවනගල ගුලි එපා කියද්දී කාල දැන් රිටලින් ගන්නත් අරං😠