බිත්තර

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරන්න අරං යද්දි නිදහස් කරගත්තු හරක් පැටිය :sorry: ඉතිං ඌ ගැන හොයනව බලනව තමා :yes:
    ටිකක් පෝෂ්‍යදායි ආහාර ටිකක් දෙන්න පුන්නක්කුම දීල හරියන්නේ නෑ හැදෙන වයසේ දරුවෙක් නෙ
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අද ඉඳන් පැස්බර බිත්තර කාපන්
    :love:
    මටත් ඕක හිතුනා
    ලංකාවෙ නෑ නෙද?
    harak patiyo!

    harak biththara kanne naha :no:
    හා ඇත්තද ඉරුසන්
    මම කියල දැන් අපේ කිකිළි කහ මදේ විතරයි දාන්නේ :yes: උඹල ලැජ්ජාවට හිතේ තියන් හිටියට ඒ අසරණ කිකිළි දන්නවයැ උඹට ඕනෙ විදිහ :no:
    උබ කිකිළිය ඉකුවද :baffled:
    මොහොක් ත්‍රෙඩ් එකක් දාපු ගමන් පෙසයි කසුනත් ඇවිල්ලා රිප්ලයි දානවා :oo:
    මන් ඒක කීප සැරයක්ම නෝටිස් කළා.
    මුන් තුන්දෙනාගේ මහා අමුතු කනෙක්ෂන් එකක් තියෙනවා වගේ :oo:
    :baffled:

    ඉමොයිශ් , කෙවින් දෙන්නත් එනවා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,354
    25,847
    113
    Fantasy
    දරුවෙක්ට ප්‍රශ්නයක් ආවම දෙමාපියන්ට ඉවෙන් වාගේ දැනෙනවා කියන්නේ කට කහනවට නෙවේ නෙ, ප්‍රශ්නයක් අහපු ගමන් ඒ දෙන්න දුවන් එන්නේ ඒ හින්දයි :)

    හරි දෙමාව්පියෙක්නම් දරුවා ෆෝරම්වලින් ප්‍රස්නේ අහන්න කලින් ප්‍රස්නේ ඉවෙන් වගේ තේරෙන්ඩ ඕනේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,337
    113
    Mother Earth
    ගූ බිත්තර
    සාදන ක්‍රමය,
    පළමුව සාමාන්‍යය තරමක බිත්තරයක් ගෙන එය ඉන්ජෙක්ෂන් කටුවකින් සියුම්ව සිදුරු කරන්න. (මෙහිදී සිදුරු දෙකක් විදීම කළ යුතුය.එක් සිදුරක් වාතය ඇතුළට ඒමට හෝ බිත්තර කටුව තුළ ඇති වාතය පිටතට යාමට විද ගත යුතුයි.) පසුව ඉන්ජෙක්ෂන් කටුව ආධාරයෙන් බිත්තරය හිල් කර ඇතුල තිබෙන යුෂ ඉන්ජෙක්ෂන් සිරින්ජය මගින් පිටතට ඇද ඉවත් කර ගන්න. පසුව කලින් සකසාගත් මිනිස් ගූ ද්‍රාවණය(තනුක කරගත් ගූ) නැවත ඉන්ජෙක්ෂන් කටුව සහ සිරින්ජය ආධාරයෙන් බිත්තරය තුළට එන්නත් කරන්න. පසුව විද ගත් සිදුරු දෙක ප්ලාස්ටර්පැරිස් භාවිතා කර සූක්ෂමව සඟවා තබන්න.
    :dull:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි දෙමාව්පියෙක්නම් දරුවා ෆෝරම්වලින් ප්‍රස්නේ අහන්න කලින් ප්‍රස්නේ ඉවෙන් වගේ තේරෙන්ඩ ඕනේ.
    ඉවෙන් තේරිලා දුවන් එද්දී ළමය ප්‍රස්නේ ෆෝරම් එකේ දාල ඉවරයි :P
     
    • Like
    Reactions: windows_ubuntu

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    බිත්තරේ හයියෙන් හොලොල කහ සුදු මද දෙක මික්ස් කරලා තම්බල බලන්ඩ කියනවට.