WEATHER ALERT & FLOOD WATER Megathread 2020

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    UPDATE - කුකුළේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘතයි.පහත්බිම්වල ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි, උපදෙස්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    EYGzWvAWkAEufMH
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අධික වර්ෂාව සමග, ගාල්ල , කළුතර , හම්බන්තොට ,රත්නපුර ඇතුළු දිස්ත්‍රික්කවල විදුලි පාරිභෝගිකයින් 45,000කට පමණ ඊයේ රාත්‍රියේ සිට විදුලි සැපයුම ඇනහිටී. - විදුලි බල අමාත්‍යංශය
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මධ්‍යම කදුකරයට තද වැසි. ආපදා රැසක් !

    කාසල්රි හා මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ඉහල යමින් පවතින අතර, නොටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය අද උදැසන සිට වාන් දමමින් පවති,මෙ අතර ලක්ශපාන ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් 6 බැගින් විවෘත කර ඇත.

    මේ අතර නාය යැම් හා පස් කදු කඩාවැටීමෙන් මාර්ග රාශියක් අවහිර වි ඇත.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ගංගා කිහිපයක ජල මට්ටම් ඝ්‍රිගයෙන් ඉහලට,ඇතැම් ස්ථාන ගංවතුර මට්ටමට.

    පවතින වර්ෂාව හේතුවෙන් කැළණි, කළු සහ ගිං යන ගංගා තුනේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කැළණි ගගේ හොලොම්බුව ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    කිතුල්ගල සහ නෝර්වුඞ් ප‍්‍රදේශවලින් ද, කැළණි ගගේ ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කළු ගගේ රත්නපුර ජල මිනුම් ස්ථානයේ සහ ගිං ගගේ තවලම ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
     
    බම්ප්
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මා ඔය - ගිරිඋල්ල, මරදගොල්ල ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක. තවදුරටත් වැසි පැවතියහොත් ගිරිඋල්ල - කුරුණෑගල මාර්ගය ,ගිරිඋල්ල පොලීසිය ආසන්නයෙන් යට විය හැකියි - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

    FB-IMG-1589608168463.jpg
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔵News - කෑගල්ල-වල්දෙනිය නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමේන් කාන්තාවක් මරණයට පත් වී ඇත. තවම පස් ඉවත් කරමින් පවති.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දියේ ගසාගෙන යාමෙන් සහ පස් කණ්ඩියක් කඩා වැටී කෑගල්ලේ දෙදෙනෙකු ජිවිතක්ෂයට.
    Death - 2
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,342
    5,452
    113
    Windy , Accuweather dekama hariyatama hari ne mcn. Mama dekenma balala weradila thiyenawa.