ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හෙනයා;25401110 said:
    P2Em5PI.png

    thawa ekek mattu :lol::lol::lol:

    man Indian porak :rolleyes:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ටීම් එක චාටර් වුනාම මාර කෑමක් කන්නේ අර el cacase කියන එකා මට ගහන්නම දුන්නෑ IF එකෙයි BG වලයි! මගේ පස්සෙන්ම ඇවිල්ලා weapons වලින් තියෙනවා වාහනවලින් හප්පනවා! මොකෙක්වත් මරාගන්න බෑ ඌත් එක්ක! හැමිනෙනවා ඇවිල්ලා! දිගටම කරොත් blacklist කරලා permanent ban කරපන්! මට විතරක් නෙවෙයි අනික් උන්ටත් ගහන්න දුන්නෑ!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    updating the server tonight ..
    11.gif

    chiron tl34 වල හරි battle creak වල හරි shotgun විතරක් තියෙන shield නැති එක ශොට් එකෙං මැරෙන මැච් එකක් දාන්නකො :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ටීම් එක චාටර් වුනාම මාර කෑමක් කන්නේ අර el cacase කියන එකා මට ගහන්නම දුන්නෑ IF එකෙයි BG වලයි! මගේ පස්සෙන්ම ඇවිල්ලා weapons වලින් තියෙනවා වාහනවලින් හප්පනවා! මොකෙක්වත් මරාගන්න බෑ ඌත් එක්ක! හැමිනෙනවා ඇවිල්ලා! දිගටම කරොත් blacklist කරලා permanent ban කරපන්! මට විතරක් නෙවෙයි අනික් උන්ටත් ගහන්න දුන්නෑ!

    betray කලහම kick වෙනව නේද? ඌ හප්පන හප්පන සැරේට suicide කරගන්න එතකොට ඌ මැරුව කියල වැටෙන්නෙ. එහෙම කිහිප සැරයක් වුනහම ඌව කික් කරනව. ඔහොම වද දෙන උන් පස්සෙන් ආවහම වෙන සර්වර් වල නං කරන්නෙ ඕක :yes:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    ehema ekak dala thibba
    kattiya ain karanna kivvane enava kanava marenava play karanna amarui kiyala :rofl:
    map voting ekka add karannam ehenam
     
    :sorry:
    එහෙනං නෝමල් අනික් මැප් වල තියෙන weapons එක්කම immure වල එකක් ගහමුකො. :)
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    betray කලහම kick වෙනව නේද? ඌ හප්පන හප්පන සැරේට suicide කරගන්න එතකොට ඌ මැරුව කියල වැටෙන්නෙ. එහෙම කිහිප සැරයක් වුනහම ඌව කික් කරනව. ඔහොම වද දෙන උන් පස්සෙන් ආවහම වෙන සර්වර් වල නං කරන්නෙ ඕක :yes:
    betrayal off okkoma maps vala
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    betray කලහම kick වෙනව නේද? ඌ හප්පන හප්පන සැරේට suicide කරගන්න එතකොට ඌ මැරුව කියල වැටෙන්නෙ. එහෙම කිහිප සැරයක් වුනහම ඌව කික් කරනව. ඔහොම වද දෙන උන් පස්සෙන් ආවහම වෙන සර්වර් වල නං කරන්නෙ ඕක :yes:

    betray karan bn ne bn! disabled ne!
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ටීම් එක චාටර් වුනාම මාර කෑමක් කන්නේ අර el cacase කියන එකා මට ගහන්නම දුන්නෑ IF එකෙයි BG වලයි! මගේ පස්සෙන්ම ඇවිල්ලා weapons වලින් තියෙනවා වාහනවලින් හප්පනවා! මොකෙක්වත් මරාගන්න බෑ ඌත් එක්ක! හැමිනෙනවා ඇවිල්ලා! දිගටම කරොත් blacklist කරලා permanent ban කරපන්! මට විතරක් නෙවෙයි අනික් උන්ටත් ගහන්න දුන්නෑ!

    ow ow mata epama wela man ain une
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    betray off වුනාට team එකේ කවුරු හරි වෙඩි තියපු ගමන් තමන් තමන්වම suicide කරගත්තොත් වැටෙන්නෙ betray කලා කියල :yes:
    කරල බලන්න :yes:

    ow ekanum wenawa! ahema kik wenwanum bariyai eth u ayeth enwavane!
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ටීම් එක චාටර් වුනාම මාර කෑමක් කන්නේ අර el cacase කියන එකා මට ගහන්නම දුන්නෑ IF එකෙයි BG වලයි! මගේ පස්සෙන්ම ඇවිල්ලා weapons වලින් තියෙනවා වාහනවලින් හප්පනවා! මොකෙක්වත් මරාගන්න බෑ ඌත් එක්ක! හැමිනෙනවා ඇවිල්ලා! දිගටම කරොත් blacklist කරලා permanent ban කරපන්! මට විතරක් නෙවෙයි අනික් උන්ටත් ගහන්න දුන්නෑ!

    වැඩක් නැ කතා කරලා අද ආපු උන් ඔක්කොම එක වගේ දැක්කනේ Chat එක