GAMING MOMENTS III

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    Black Flag revisited :)

    gH65Tiw.png

    Mssp80j.png

    Kz0slT7.png

    sH7K8Ek.png

    IqxtWEe.png

    1mhwLi1.png
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් හැදෙනහ් ගෙම් අන්තිමයි බ0
    NFS මොස්ට්වන්ටඩ් 2005 එකෙන් පස්සෙ නැවැත්තුවා
    Assassins Creed එකත් Black Flag එකෙන් පස්සෙ වැඩක් මහ් නැහ්
    FarCry 4 එකෙන් පස්සෙ වැඩක් නැහ්

    මෙහෙමහ් ගියොත් ගහන්න A Listed එකක් නැති වෙනවාහ් :(
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    දැන් හැදෙනහ් ගෙම් අන්තිමයි බ0
    NFS මොස්ට්වන්ටඩ් 2005 එකෙන් පස්සෙ නැවැත්තුවා
    Assassins Creed එකත් Black Flag එකෙන් පස්සෙ වැඩක් මහ් නැහ්
    FarCry 4 එකෙන් පස්සෙ වැඩක් නැහ්

    මෙහෙමහ් ගියොත් ගහන්න A Listed එකක් නැති වෙනවාහ් :(

    True story.
    NFS MW වගේ ඊට පස්සේ අපු කිසිම NFS game 1 enjoy කලේ නැහැ.
    Farcry play කරන්නම් වාලේ play කරනෝ.

    හැබැයි GTA games නම් හොඳයි. witcher හොඳයි.

    ඒ අතින් බැලුවම playstation games මාරම enjoyable. spiderman එහෙම.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    True story.
    NFS MW වගේ ඊට පස්සේ අපු කිසිම NFS game 1 enjoy කලේ නැහැ.
    Farcry play කරන්නම් වාලේ play කරනෝ.

    හැබැයි GTA games නම් හොඳයි. witcher හොඳයි.

    ඒ අතින් බැලුවම playstation games මාරම enjoyable. spiderman එහෙම.
    ඔව් මච0 හරියට බැලුවොත් COD උනත් Modern Warfare 2 / 3 වලින් පස්සෙ මෙලොම රහක් නැහ්
    Battlefield 4 එකෙන් පස්සෙ වැඩක් නැහ් Graphics විතරයි අලුතෙන් දෙයක් නැහ්
    පොඩ්ඩක් හරි බලාගෙනහ් ඉන්නෙහ් RDR 2 PC එක ගන්නහ්
    අලුතෙන් ආපු කිසිම එකක් පැය 3 / 4 කට වඩා ගහලම නැහ්

    GTA නම් සුපිරියටහ් ඩිවලොප් වෙනවා බ0 :yes:

    PlayStation God of War එහෙම බ0 නොකා නොබි ප්ලෙ කරන්නහ් පුලුවන් ගෙම්ස් ... 1, 2 ,3 ආවට පොඩ්ඩක් වත් බොරින්ග් වෙන්නෙහ් නැහ්
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    දැන් හැදෙනහ් ගෙම් අන්තිමයි බ0
    NFS මොස්ට්වන්ටඩ් 2005 එකෙන් පස්සෙ නැවැත්තුවා
    Assassins Creed එකත් Black Flag එකෙන් පස්සෙ වැඩක් මහ් නැහ්
    FarCry 4 එකෙන් පස්සෙ වැඩක් නැහ්

    මෙහෙමහ් ගියොත් ගහන්න A Listed එකක් නැති වෙනවාහ් :(

    NFS nam dan joke ekak :lol: racing nam dan gahanne forza horizon thama

    Assassin's creed nam aluth ewa nikan random RPG ekakata assassin's creed title eka daala wage danenna. odyssey nam pattama boring :dull:

    Ubisoft nam dan charter wela thiyenne
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් හැදෙනහ් ගෙම් අන්තිමයි බ0
    NFS මොස්ට්වන්ටඩ් 2005 එකෙන් පස්සෙ නැවැත්තුවා
    Assassins Creed එකත් Black Flag එකෙන් පස්සෙ වැඩක් මහ් නැහ්
    FarCry 4 එකෙන් පස්සෙ වැඩක් නැහ්

    මෙහෙමහ් ගියොත් ගහන්න A Listed එකක් නැති වෙනවාහ් :(

    witcher 3 play kare nadda top 5 game of all time nier automata meke thnikarama mind fuck ekak mass effect trilogy batman arkham trilogy oya set ekama maru sekiro shadows die twice challenge ekak one nam play karanna one eka.

    assassin's creed origins ekath patta black flag eken passe hondama AC game eka.