annekai
2 Step thiyenawa. daganna. google authentication witharai habai. OP main post ekata danna.
https://elakiri.com/account/two-step/
na machan same category ne. phone eke display giyoth iwarai. backup codes tikak nam awa. Mobile verification na. SMS cost wena nisa wenna athi.Authy, Aegis walata wada.. anithwatath wada athi
na machan same category ne. phone eke display giyoth iwarai. backup codes tikak nam awa. Mobile verification na. SMS cost wena nisa wenna athi.

02. එක දිගට එකම ත්‍රෙඩ් එකක රිප්ලයි කරන්න බැරිද? කමෙන්ට් එකක් දැම්මට පස්සේ ආයෙත් කමෙන්ට් එකක් දාන්න දෙන්නේ නැතුව පරණ එකම එඩිට් කරලා දාන්න කියනවද?
නුලේ දිග අඩුකරන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. බයවෙන්න එපා. ආයෙත් එකම නුලට කමෙන්ට් කරන්න පුළුවන්. හැබැයි ඒ වෙනත් කෙනෙක් ඔයාගේ කමෙන්ට් එකෙන් පස්සේ කමෙන්ට් එකක් දැම්මට පස්සේ තමයි
https://elakiri.com/threads/එලකිරියේ-අලුත්-ui-එකට-වීසඳුමක්.1938810/#post-25403672
dark mode ekak denakan oka karanam hari wena karanna deyak na danata.
rep system එක තමා කිරියේ අනන්‍යතාවය... ඒක ඕනේ..
අනික rep නැතිව කොහොමද අවුරුද්දට කඹය අදින්නේ ?
මේකේ පොඩි අවුලක් තියෙනවා. එක දිගට Reply කරන්න බැරි එක නම් හොදයි. මොකද කලින් එකම Edit කරන්න පුළුවන් නේ. එක අවුලක් නැ...එත් Reply එකකට පස්සේ Comment එකක් Quote කරන්න ඕනේ උනොත්, එක කරන්නත් බැ..එක අවුලක්.
testing2Reply ekata passe post ekak quote karala reply karanna puluwan..api dapu ekata kalin ewatai bari
testing
------------------------------------------------
testing2
balannakooo....menna aula
Oya machn uba post karanna hadana ekata kalin post ekak daalane.. ethakota daanna ba.. oya testing post ekata passe aye post ekak watunoth eka quote karala reply karanna puluwan.. ehema nathuwa ithin uda ekatama thama edit karala daanna puluwan..