Questions Hik vision ganna yanne help

netnet

Well-known member
  • Oct 6, 2016
    9,318
    8,075
    113
    මචන් මේ යුනිට් එක දාල 2 එම්පී කැම් 4ක් එක්ක + යු පි එස්, + මෙටල් බොක්ස් එක සෙට් කරන්න 60000ක් ඉල්ලනවා.


    171EBCF8-B750-43E0-B57F-42E6E7663AEE.jpeg

    9B812C78-4D6E-42CA-8D41-2DA164413EA5.jpeg
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Wellawatee agent gen da ganne ? unge ganan habai.. gewal laga jvp karayek nathi awula hitiya nam hik vision newe kelinma fu.k vision ekenma denawa wistare camera oni na opa dupa ostar lane.
     
    • Love
    Reactions: netnet

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    දැන් Dahua DVR 1ක් ගන්න පුළුවන් 13000 විතර debug 1න් ,කැමරා 4000 විතර වෙන්නේ.
    මාත් ඉස්සර අපේ office වලට දැම්මේ Hikvision,ඒකට වඩා Dahua එක හොදයි
    https://www.dahuasecurity.com/
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,318
    8,075
    113
    දැන් Dahua DVR 1ක් ගන්න පුළුවන් 13000 විතර debug 1න් ,කැමරා 4000 විතර වෙන්නේ.
    මාත් ඉස්සර අපේ office වලට දැම්මේ Hikvision,ඒකට වඩා Dahua එක හොදයි
    https://www.dahuasecurity.com/
    yako hikvision ne ban hodama, anika
    mama lankawe ne ban. nattan thaniyama karagannawa