Questions Hik vision ganna yanne help

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් Dahua DVR 1ක් ගන්න පුළුවන් 13000 විතර debug 1න් ,කැමරා 4000 විතර වෙන්නේ.
    මාත් ඉස්සර අපේ office වලට දැම්මේ Hikvision,ඒකට වඩා Dahua එක හොදයි
    https://www.dahuasecurity.com/


    anna ekane ban hikvision american mamat dala tiyenawa aulak na dan aurudu 6 witara
    dan ape un ekama copy gassala genawada danne na

    wena brand ekakata yanna
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,175
    113
    Forest
    ne ban kurunegala cctv karana un tikak lokuwata karanawa un

    ow machan
    Camera model tika net eke gahala dvr/nvr eke gaana balala, daana cable wargei daanna thiyana dura ganan hadala balanna. Inpasse arunta 60k deela wade karaganna 😂
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,374
    8,136
    113
    Camera model tika net eke gahala dvr/nvr eke gaana balala, daana cable wargei daanna thiyana dura ganan hadala balanna. Inpasse arunta 60k deela wade karaganna 😂
    මමා ලන්කාවේ නෑ බන් ඒකයි. නැත්නම් මමම සේට් කරනව
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,374
    8,136
    113
    60 කිව්ව බඩු ටිකම ඒ විදියටම අලුත් බඩු 19000 තියෙනව. ඉතින් බලන්න කොච්චර මිනිස්සුන්ගේන් හූරා කනවද කියල.
     

    Attachments

    • BC9CB897-7653-4DA8-8E17-19052445BCA6.jpeg
      BC9CB897-7653-4DA8-8E17-19052445BCA6.jpeg
      479.9 KB · Views: 129