මේක කෙනෙක් අවුල් යන්න තරම් දෙයක්ද?

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචං ඔෆිස් එකක කොල්ලො 8කුයි කෙල්ලො 3කුයි ඉන්නව. මම ගිය දවස්වල වැඩි කතාබහක් තිබ්බෙ නෑ කා එක්කවත්. හැබැයි ඒකෙ උන් මට හොදට සැලකුව කොල්ලො කෙල්ලො දෙගොල්ලොම.

    මම ටිකක් ලැජ්ජ කාරය. ඒ නිසා යනකොට කොල්ලො ටිකට කියන් එනව යනව කියල කෙල්ලො ඒ ලඟ එතන හිටියත් උන්ට කියල එන්නෑ. ඔෆිස් එකේදිවත් කොල්ලොත් එක්ක තමයි කතාව. කෙල්ලො හිටියට මම වැඩිය කතාවට යන්නෑ. අඩුම වැඩිය මූන උනත් බැලෙන්නෑ.

    මේ සීන් එක නිසාද දන්නෑ කෙල්ලො 3න් දෙනා මාව කපල උන් මාත් එක්ක වැඩිය කතාවක්නෑ. මාව ගනන් ගන්නෑ වගේ.

    මට මම මේ කරපු වැඩේ පස්සෙ තමයි මීටර් උනේ. හිතල කරපු දෙයක් නෙමේ.

    උබල හිතන විදියට මේක මේතරම් ගනන් ගත යුතු කෙනෙක්ට රිදෙන්න තරම් දෙයක්ද බන්? උබලට එහෙම කවුරු හරි කරොත් උබලත් ගනන් උස්සනවද?
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    owa hithanna dewal neme ban.. umbe ne waradda.. office eheka wada karaddi frindly wada karapan hamo ekkama..hina wela.. katha baha karala.. nikan puka mootu wechcha ekek wage orogone.. mood gahan wage wadaa krana ewun mata nam dakkath moosalai.. enjoy ur work place bro.. math wadata mulin yana sathiye ohoma thama.. passe ganata set wenawa..
    Eth office eke ekek wishwasa karanna epa.. okun thama umbata langama indan kelinne..eth hamo ekkama frindly indalathamunge wadey karan palayan..
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ශේප් එකේ තේ බොන වෙලාවට ටිකක් කතා කරපන් බන් කට්ටිය එක්ක. ස්ටාෆ් එක පොඩි හින්ද ටිකක් ෆිට් වෙයන් . ලොකු ලයින් දාන්ඩ තිබ්බ ස්ටාෆ් එක ගොඩක් නම්.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    හරියට මම වගේ.මට කෙල්ලෙක් එක්ක තියා කොල්ලෙක් එක්ක කතා කරනකොටත් ගොත ගැහෙනවා.නිකම් මට බනින්න වගේ ඒ අය ඉන්නේ.
     
    Last edited:
    • Haha
    Reactions: EnIgma001

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    uba loku line deela thamai. anika office walata kelloda kollonda balanna epa bn. hemo ekkama hina wela joke ekak karala idapan. Office life ekedi kollo ekka innwata wada kello ekka katha baha karala kala beela inna eka mara watinawa, eka amuthuma athal ekak bn. Stress release karanna hodama widiyak thamai eka.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    කෙල්ලද කොල්ලද කියලා අදාල නෑ බං මනුස්සයෙක් දැක්කාම අඩුම ගානේ හීනාවෙයන්. නැත්තන් මිනිස්සු උබව මනිනවා ලොකු ලයින් කියලා.
    sira kathawa :yes::yes::love:
     
    • Like
    Reactions: Aruna119

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ඒ කියන්නේ මගේ තමයි වැරැද්ද කොහොමද මුන් ෆිට් කරගන්නේ? :confused:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඒ කියන්නේ මගේ තමයි වැරැද්ද කොහොමද මුන් ෆිට් කරගන්නේ? :confused:
    බර්ත් ඩේ එක එකට හොද පාට් එකක් දීපන් ,කෑම බීම වලින් ගොඩක් උන් අල්ල ගන්න පුලුවන්
     
    • Like
    Reactions: Ultron