මේක කෙනෙක් අවුල් යන්න තරම් දෙයක්ද?

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    අද මම සොරි කිව්ව උන්ට.
    :baffled:
    sorry kiyanna waraddak kare nane.
    thaman inna widihata inna. eka thamange widihane. balen wenas unoth tika kaalayak yanakota eka boruwak, thamanta hari yanne na kiyala daneyi.
    awul yana ewunta awul giyaden. oya inna widihata inna boruwata rangapanne nathuwa. e widihata kamathi kenek innawanan oyath ekka awulak ganne na.
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    තමන් කරන්නේ වැරැද්දක් නෙවෙයි නම්, අනුන් හින්දා වෙනස් වෙන්න එපා...!
    එහෙම වුනොත් ඉස්සරහට හැමදේම කරන්න වෙන්නේ අනුන්ට ඕනේ විදියට.
    මම දකින විදියට නම් මේ සිද්ධියේදී ඔයාගේ වරදක් නෑ, වරද සොරි කිව්ව එකයි, උන්ට ඕනේ විදියට කරන්න යන එකයි.
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    මමත් Office එකේ කෙල්ලොන්ව ගණන් ගන්නේ නැ බන් ! උන් මාව ගණන් ගන්නෙත් නැ ඉතින් !
    ගියා රස්සාව කරා ආව ! උබ හිතුවොත් තමයි !
     
    • Like
    Reactions: Dishta Didin

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Sorry kiyanna waraddak karala nane bn ubala. Ae nisa ube wisesa dekadi partyak deepan kolle keelo degollantama. Wenada wage nathuwa okkoma ekka hodin katha karapan. Echcharai. Maha deyak neme oaka.