DHL අවුල

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    DHL එකේ අයිටම් එකක් ගෙනාවා. Exception කියලා වැටෙන්න හේතුව මොකක්ද?? කස්ටම් ඩිලේ එකක් ද?
     
    Attachments

    • 96B34FCB-6610-415F-B0E3-73AD8DF07F57.jpeg
      96B34FCB-6610-415F-B0E3-73AD8DF07F57.jpeg
      260.9 KB · Views: 164

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    නුවරට එන්නේ නැද්ද බන් කුරියර් වලින් තාම....??? උන්ගේ වැන් නම් යනවා ටවුන් එකේ ඒ උනාට නේ.. කොරෝනා වෙන්න ඇති නේ අවුල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    details wala balahan current status eke details danawa unge full tracking info wala. ohoma enawa custom detain unoth godak welawata dan nam delay (restrictions nisa me dawas wala)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    details wala balahan current status eke details danawa unge full tracking info wala. ohoma enawa custom detain unoth godak welawata dan nam delay (restrictions nisa me dawas wala)

    බඩු බනිස් වෙලා වෙන්න ඇති බන් අයිෆෝන් 11 එකක් එන්නේ... හොර රහසේ... මම හිතුවේ කොරෝනා අවුල හින්දා... පන්න ගන්න පුළුවන් වෙයි කියලා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    බඩු බනිස් වෙලා වෙන්න ඇති බන් අයිෆෝන් 11 එකක් එන්නේ... හොර රහසේ... මම හිතුවේ කොරෝනා අවුල හින්දා... පන්න ගන්න පුළුවන් වෙයි කියලා

    full tracking details wala balanna. custom detain una nam e gana kiyala update wenawa. Jun 1 sch. delivery kiyala watila thiyenne delay seen ekak wennath puluwan Exception
     
    nuwa16

    Member
    Jul 2, 2020
    2
    0
    1
    හරි බන් කස්ටම් මට්ටු වෙලා තමා TRC යන්න

    View attachment 79522
    TRC ගිහින් custom එකෙන් release කර ගත්තද? මගෙත් ඔහොම කේස් එකක් වෙලා තියෙන්නේ... DHL එකෙන්ම තමා ගෙන්නුවේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    TRC ගිහින් custom එකෙන් release කර ගත්තද? මගෙත් ඔහොම කේස් එකක් වෙලා තියෙන්නේ... DHL එකෙන්ම තමා ගෙන්නුවේ.

    ඕව මොකුත් කරේ නෑ බන්. ගෙදරට ගෙනල්ල දුන්නා
     
    nuwa16

    Member
    Jul 2, 2020
    2
    0
    1
    Tax widihata kiyak gattada ban?
    ඒ කිව්වේ මචං අපි TRCSL යන්න ඕනේ නැද්ද? DHL එකෙන් කියන්නේ TRCSL ගිහින් approval අරන් document එක එයාලට දෙන්න කියලා. උඹ වැඩේ කරගත්ත විදිහ පොඩ්ඩක් කියපන්කො බං.. මගේ ෆෝන් එකකුත් custom එකේ හිරවෙලා DHL එක හරහා ගෙන්නුව
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඒ කිව්වේ මචං අපි TRCSL යන්න ඕනේ නැද්ද? DHL එකෙන් කියන්නේ TRCSL ගිහින් approval අරන් document එක එයාලට දෙන්න කියලා. උඹ වැඩේ කරගත්ත විදිහ පොඩ්ඩක් කියපන්කො බං.. මගේ ෆෝන් එකකුත් custom එකේ හිරවෙලා DHL එක හරහා ගෙන්නුව
    mama issara phone ekak gennuwa dhl eken, e kale 3000k da koheda gatta tax kiyala. TRc giye nan na. Un gedattama genath dunna.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,928
    2,661
    113
    1600යි බන් ෆෝන් එක ඩොලර් 45ක් දාල ගෙනාවේ

    Machan scene eka poddak kiyapanko, karapu widiya.
    1.) Full set packaged da genawe?
    2.) Declare kare monawa kiyalada.
    3.) DHL warehouse charge monahari qwada?

    ඒ කිව්වේ මචං අපි TRCSL යන්න ඕනේ නැද්ද? DHL එකෙන් කියන්නේ TRCSL ගිහින් approval අරන් document එක එයාලට දෙන්න කියලා. උඹ වැඩේ කරගත්ත විදිහ පොඩ්ඩක් කියපන්කො බං.. මගේ ෆෝන් එකකුත් custom එකේ හිරවෙලා DHL එක හරහා ගෙන්නුව

    Ube phone eka clear karagattada, scene eka poddak kiyapanko.
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Machan scene eka poddak kiyapanko, karapu widiya.
    1.) Full set packaged da genawe?
    2.) Declare kare monawa kiyalada.
    3.) DHL warehouse charge monahari qwada?

    Ube phone eka clear karagattada, scene eka poddak kiyapanko.

    ජිල්මාර්ට් තමා බන්. ඔකේ ඉන්න පල් මෝඩයන්ට අපේ එක්ක හැරෙන්නවත් බෑ :lol: කෝල් එකක් දීපන් කියල දෙන්න කරන විදිහ. ඩික්ලෙආර් කරෙ ෆොන් විදිහටමයි.

    වෙයාර් හවුස් චාර්ජස් නම් මතක නෑ බන් ඔක්කොම 1600යි ගියේ.

    ෆුල් සෙට් පැකින් කඩලා යූස් විදිහට
     
    Last edited:
    • Wow
    Reactions: CondomWisdom

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,928
    2,661
    113
    ජිල්මාර්ට් තමා බන්. ඔකේ ඉන්න පල් මෝඩයන්ට අපේ එක්ක හැරෙන්නවත් බෑ :lol: කෝල් එකක් දීපන් කියල දෙන්න කරන විදිහ. ඩික්ලෙආර් කරෙ ෆොන් විදිහටමයි.

    වෙයාර් හවුස් චාර්ජස් නම් මතක නෑ බන් ඔක්කොම 1600යි ගියේ.

    ෆුල් සෙට් පැකින් කඩලා යූස් විදිහට

    අන්න කොල්ලො. මම මැසේජ් එකක් දැම්මා පොඩ්ඩක් බලන්ඩකො