IP Torrent Invites for sale

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    IP Torrent Invites 5 තියෙනවා. එකක් Rs 600/=ගානේ දෙනවා.
    මට මතකයි මාසෙකට වගේ කලින් කෙනෙක් FB eke kenek එකක් 2500 ගානේ විකිනුවා. ඒවත් පැයක් වගේ යද්දි sold වෙලා තිබ්බා.
    ලොකු ගනන් ඕනේ නෑ මට .ඉතින් ඕන කෙනක් ඉන්නවා නම් කියන්නෝ
    1f642.png





     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    Interesting...

    ලන්කවෙ Internet Connection තියෙන උන්ට දීල වැඩක්ද? Seedbox නැතිව දීල ඔක්කොම නැති කර ගන්න තමයි ඉතින්. :LOL:

    අඩුම Connection Speed, Ratio එකවත් බලන්න...
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    මටනන් නිකන් දුන්නා මේකෙම එක්කෙනෙක් ... උබට මේකේ ඔක විකුනන්න බැරිවෙයි
    ow math nikan tma bn issra dunne. anyws 3k alrdy sold. fb group wla 2500 kattiya wikuanne, ekai mea aduwata deela danna baluwe. twa 2i tyne
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මොඩ වැඩ කරන්නහ් එපා බ0 දෙනවනම් සිඩ් බොක්ස් එකක් තියෙනහ් එකෙක්ට දිපන්
    උබ දෙන ඉන්වයිස් වලින් උන් ratio එකට කෙල ගත්තොත් උබේ අකවුන්ට් එකටත් කෙල වෙනවා ...
     
    • Like
    Reactions: gihand4r and Brengi

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    IP Torrent Invites 5 තියෙනවා. එකක් Rs 600/=ගානේ දෙනවා.
    මට මතකයි මාසෙකට වගේ කලින් කෙනෙක් FB eke kenek එකක් 2500 ගානේ විකිනුවා. ඒවත් පැයක් වගේ යද්දි sold වෙලා තිබ්බා.
    ලොකු ගනන් ඕනේ නෑ මට .ඉතින් ඕන කෙනක් ඉන්නවා නම් කියන්නෝ
    1f642.png


    :shocked: