ලැපට කෙල

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මගේ ලැප් එක hp pavilion g6 i5 එකක්. ලගදි ඉදන් වැඩ කරනකොට ස්ක්‍රින් එකේ ලැග් එකක් යනවා පෙනුනා. ඉතින් හදන කෙනෙක්ට පෙන්නුවා. මිනිහා කියනවා vga ඩ්‍රයිවස් නැතිවෙලා කියලා, ඊට පස්සේ ආයිත් වින්ඩෝස් දාලා vga ඩ්‍රයිිිිිිිිවර්ස් දාලා බැලුවා. නමුත් ලැප ඒක ගන්නැ. ඊට පස්සේ ආයි බලලා කිව්වා vga ඩ්‍රයිවර්ස් ගන්නැත්තේ ලැප් එකේ vga ඩ්‍රයිව් එක ඩැමේජ් වෙලාය, ඒකක් දාන්න ඕනාය කියලා.

    ඇත්තටම ලැපෙන් වැඩක් කරගන්න අමාරුයි ලැග් වෙනවා , වින්ඩෝ එකක් පැත්තකට කලොත් කැඩි කැඩි යන්නනේ.


    Vga කැල්ලක් දාන්න ගනන් යනවාද? ඊට වඩා ලාබද ලැපක් ගන්න එක?මේ වෙලාවේ ලැපක් ගන්න සල්ලි නැ බං, තේරෙනවානේ වැඩත් නැ මාස ගානකින
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    Bios අප්ඩේට් කරන්නේ කෝමද?
    දන්නැ සිරාවට

    HP වෙබ්සයිට් එකේ ඇති ඔය ලැප් එකේ ඩ්‍රයිවර්ස් ලිස්ට් එක ඒකෙන් බයොස් ඩ්‍රයිවර් එක ගතහැකි.

    ඉස්සෙල්ල වින්ඩෝස් අප්ඩේට් කරල හරිගියෙ නැත්නම් බයොස් අප්ඩේට් කරන්න
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    1. Disable automatic driver updates
    2. Download latest graphics drivers from hp (use "detect product" option)
    3. Use ddu to uninstall existing graphics drivers ( laptop will restart with low resolution, don't freak out)
    4. Install the graphics drivers you downloaded from HP. (laptop will restart again at native resolution)

    කට්ටිය කියපු විදිහට අලුත් ඩ්‍රයිවර්ස් දැම්මා. රිස්ටාට් කලා කලාමයි, ආයි ලැප වැඩ කරන්නනැ. වින්ඩෝස් ලෝගෝ එකෙන් එහාට යන්නේම නැ. රිස්ටාට් වෙවි එතන නවතිනවා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    කට්ටිය කියපු විදිහට අලුත් ඩ්‍රයිවර්ස් දැම්මා. රිස්ටාට් කලා කලාමයි, ආයි ලැප වැඩ කරන්නනැ. වින්ඩෝස් ලෝගෝ එකෙන් එහාට යන්නේම නැ. රිස්ටාට් වෙවි එතන නවතිනවා
    safe mode yannat barida?
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    safe mode yannat barida?

    බලන්න ඔනා.

    උබලාට හිතෙන්නනේ මොකක් වෙන්න ඇති කියලාද? අලුතෙන් vga drivers දැම්ම ගමන් මෙහෙම වෙන්න?
     

    D34DM4U5

    Junior member
  • Feb 20, 2019
    22
    29
    13
    උබලාට හිතෙන්නනේ මොකක් වෙන්න ඇති කියලාද? අලුතෙන් vga drivers දැම්ම ගමන් මෙහෙම වෙන්න?

    Did you install graphics drivers from a verified source? (eg: hp or intel) Modern computers with UEFI usually verify digital signatures of drivers during boot and installing unverified driver may prevent windows from booting up.

    Check whether you can access bios by pressing f2/f6/f10 before windows logo appear and disable fast boot/secure boot or anything along those lines. If bad driver caused the problem, laptop should start after disabling those options.

    Worst case scenario would be corrupted system files due to virus or malware or even bad sectors in hard drive. If this is the case you might have to repair windows using an installation media (usb or dvd) or boot off of live usb (eg: ubuntu) to access the file system and make necessary backups.

    *edit* spamming f8 before windows logo appear should bring advance boot options menu though i am not sure if this is supported on uefi bassed systems. give it a try.
     
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    20200521-141154.jpg


    මෙහෙම වැටෙනවා. මුකුත් හිතාගන්න බැ මට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,843
    2
    54,509
    113
    20200521-141154.jpg


    මෙහෙම වැටෙනවා. මුකුත් හිතාගන්න බැ මට

    Bootable disk එකක් හදල clean windows installation එකක් කරල windows update කරන්න ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් නොකර
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    උබේ තියෙන්නෙ ඉන්බිල්ට් ග්‍රැෆික් නම් රැම් ටික මාරු කරලා බලන්න
    සෙපරේට් ග්‍රැෆික්ස් තියනවා නම් ඕක ගොඩ ගන්න ටිකක් ලොකු ගානක් යනවා