ලැපට කෙල

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    man hithuwa lapayata kela wela kiyla hoda welawata Lap ekata.. Lap nam oni taram ganna puluwan e wageda lapaya loketama ekai :D :P :yes: ;) ;):D
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    මගේ ලැප් එක hp pavilion g6 i5 එකක්. ලගදි ඉදන් වැඩ කරනකොට ස්ක්‍රින් එකේ ලැග් එකක් යනවා පෙනුනා. ඉතින් හදන කෙනෙක්ට පෙන්නුවා. මිනිහා කියනවා vga ඩ්‍රයිවස් නැතිවෙලා කියලා, ඊට පස්සේ ආයිත් වින්ඩෝස් දාලා vga ඩ්‍රයිිිිිිිිවර්ස් දාලා බැලුවා. නමුත් ලැප ඒක ගන්නැ. ඊට පස්සේ ආයි බලලා කිව්වා vga ඩ්‍රයිවර්ස් ගන්නැත්තේ ලැප් එකේ vga ඩ්‍රයිව් එක ඩැමේජ් වෙලාය, ඒකක් දාන්න ඕනාය කියලා.

    ඇත්තටම ලැපෙන් වැඩක් කරගන්න අමාරුයි ලැග් වෙනවා , වින්ඩෝ එකක් පැත්තකට කලොත් කැඩි කැඩි යන්නනේ.


    Vga කැල්ලක් දාන්න ගනන් යනවාද? ඊට වඩා ලාබද ලැපක් ගන්න එක?මේ වෙලාවේ ලැපක් ගන්න සල්ලි නැ බං, තේරෙනවානේ වැඩත් නැ මාස ගානකින
    Check your HDD SMART diagnostic status... If there's a BIOS test do it or you can use a free utility to check. Things can be very sluggish with an impending HDD failures.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    20200521-141154.jpg


    මෙහෙම වැටෙනවා. මුකුත් හිතාගන්න බැ මට

    Driver issue ekak.. safe mode gihin vga driver eka uninstall karanna.
    Amd da gpu eka? driver eka witharak install karala balanna catalyst nathuwa..
    Lap eke model eka dapan.
    Hard eka awul wennath puluwan lag wena eka nam.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Driver issue ekak.. safe mode gihin vga driver eka uninstall karanna.
    Amd da gpu eka? driver eka witharak install karala balanna catalyst nathuwa..
    Lap eke model eka dapan.
    Hard eka awul wennath puluwan lag wena eka nam.

    ඔව් මචං amd තමයි.
    Hp pavilion g6
    මචං කරුමේ කියන්නේ උපරිම එක,
    Enter arrowkeys වැඩ කරන්නැ safemode දාගන්න
    ඒනටර් එනට නම් කන්ට්‍රොල් m ගහලා ෂේප් කරගත්තැකි.
    ඇරෝ කි වලට මොනාහරි තියනවාද ඔල්ටනේටිව් එකක්?
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    වින්ඩෝස් රිඉන්ස්ටෝල් කරලත් ඔය ලෙඩේ එනව කියන්නෙ චිප් ලෙවල් රෙපෙයාර් එකක් බන්
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    ඔව් මචං amd තමයි.
    Hp pavilion g6
    මචං කරුමේ කියන්නේ උපරිම එක,
    Enter arrowkeys වැඩ කරන්නැ safemode දාගන්න
    ඒනටර් එනට නම් කන්ට්‍රොල් m ගහලා ෂේප් කරගත්තැකි.
    ඇරෝ කි වලට මොනාහරි තියනවාද ඔල්ටනේටිව් එකක්?

    external keyboard ekak gahapan
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මචංලා මම safemode ගිහින් on කරගත්තා කොහොමහරි. Ita passe vga drivers අයින් කලා.දැන් වැඩ. නමුත් කැඩි කැඩි යන්⁣නේ
    ඊට පස්සේ ආයිත් driver identifer දාලා ආයිත් චෙක් කරලා දැම්මා. ආයිත් පරන ලෙඩේම එනවා.

    මේක ගොඩ දාගන්න අමාරු වෙයි වගේ නේද මචං ලා
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    මචංලා මම safemode ගිහින් on කරගත්තා කොහොමහරි. Ita passe vga drivers අයින් කලා.දැන් වැඩ. නමුත් කැඩි කැඩි යන්⁣නේ
    ඊට පස්සේ ආයිත් driver identifer දාලා ආයිත් චෙක් කරලා දැම්මා. ආයිත් පරන ලෙඩේම එනවා.

    මේක ගොඩ දාගන්න අමාරු වෙයි වගේ නේද මචං ලා

    ubuntu cd ekak daala boot karala balapan... eket kadi kadi yanawa nam vga eka case.. nattam windows os/hard drive case ekak.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ubuntu cd ekak daala boot karala balapan... eket kadi kadi yanawa nam vga eka case.. nattam windows os/hard drive case ekak.

    ඒ කියන්නේ මට ubuntu lap ekata daganna කියලාද?
    ⁣කොහෙන්ද ඒක ගන්නේ? Torrrents තියනවාද? ලින්ක් එක්ක දාපන්කෝ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Change your hard disk to a ssd and try a fresh windows installation and see if this fixes it?, also check the CPU fan working and properly and also change CPU thermal paste.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,086
    20,664
    113
    හස්තිශෛලපුර
    • Like
    Reactions: vectorizer

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    කරන හැටි කියන්න plzz ලොකු උදව්වක්


    Hirens Boot CD
    https://www.hirensbootcd.org/

    Grandalf Live
    http://windowsmatters.com/2019/09/0...64-redstone-5-build-17763-version-09-01-2019/

    නැත්නම් Linux live version එකක් පාවිච්චි කරලා ඩේටා ටික බැකප් කරගන්න Windows install කරන්න කලින්
    Display card අවුල් නම් ලයිව් OS එකත් හරියට boot වෙන එකක් නෑ
    ඒක confirm කරගන්න පුලුවන්



    http://old-releases.ubuntu.com/releases/warty/warty-release-live-i386.iso

    rufus kiyala software ekak tiyanawa, eken bootble usb ekak hadaganin.. nattam bootable cd ekak hada ganin uda ubuntu iso eka daala..

    passe usb/cd eken boot karapan

    අනිවා Rufus වලින් bootable USB එකක් හදාගන්න 👇

    https://rufus.ie/
     
    Last edited:
    • Love
    Reactions: Smartm