මගේ ලැප් එක hp pavilion g6 i5 එකක්. ලගදි ඉදන් වැඩ කරනකොට ස්ක්රින් එකේ ලැග් එකක් යනවා පෙනුනා. ඉතින් හදන කෙනෙක්ට පෙන්නුවා. මිනිහා කියනවා vga ඩ්රයිවස් නැතිවෙලා කියලා, ඊට පස්සේ ආයිත් වින්ඩෝස් දාලා vga ඩ්රයිිිිිිිිවර්ස් දාලා බැලුවා. නමුත් ලැප ඒක ගන්නැ. ඊට පස්සේ ආයි බලලා කිව්වා vga ඩ්රයිවර්ස් ගන්නැත්තේ ලැප් එකේ vga ඩ්රයිව් එක ඩැමේජ් වෙලාය, ඒකක් දාන්න ඕනාය කියලා.
ඇත්තටම ලැපෙන් වැඩක් කරගන්න අමාරුයි ලැග් වෙනවා , වින්ඩෝ එකක් පැත්තකට කලොත් කැඩි කැඩි යන්නනේ.
Vga කැල්ලක් දාන්න ගනන් යනවාද? ඊට වඩා ලාබද ලැපක් ගන්න එක?මේ වෙලාවේ ලැපක් ගන්න සල්ලි නැ බං, තේරෙනවානේ වැඩත් නැ මාස ගානකින