ඔලුව පලාගෙන

AnuradhaRa

Well-known member
  • මේ ළඟදි ඔලුව කචල් වුණා
    හිතට දැනෙන සිතුවිලි හරිම පීඩාකාරී වුණා
    බැරිම තැන ඔලුව ගහගත්ත බිත්තියෙ
    සිතුවිල්ල තමා මම තව පොඩ්ඩෙන් වටින පෝන් එක පොලවෙ ගහනව කියන සිතුවිල්ල - (ඇත්තටම පොළවෙ ගැහුවෙ නෑ.)
    මෙහෙම විකාර සිතුවිලි සෑහෙන්ඩ එනව මට. ගොඩක් වෙලාවට පස්සෙ කල්පනා කරල ඒව හිතන තරං භයානක නෑ කියල තේරුම් ගන්නව. ඒත් මේ වගේ සමහරක් වෙලාවට හිතා ගන්ඩ බෑ මට ඇත්ත නැත්ත
    පස්සෙ හිතුණ පෝන් එකට වඩා ඔලුව ගහගත්ත එක හරි නෑ කියල
    නලල බිත්තියෙ ගහගෙන, අත්දෙකෙනුත් ඔලුවෙ දෙපැත්තට ගහගන්නව මම
    අත්දැකීමෙන් දන්නව මම දැං ඔලුවෙ දෙපැත්තට තද පාරක් වැදුණම ඔලුවෙ කණ පිටිපස්සට වෙන්ඩ තියෙන හරිය රිදෙනව. ඒක මාරයි
    ඉතිං මම මේ අවුරුදු 37 කාලෙ ඇතුලත සියවතාවකටත් වඩා ඔලුව ගහගෙන තියෙනව. මොන සීයක්ද ඊට වැඩියි

    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • සිරාවට... මන් එක පාරක් අතින් බිත්තියකට ගැහුව එච්චරමයි :baffled:

    මං ගෙවන ජීවිතේ මෙහෙමයි බං
    ඔලුව එක දිගට ගහගත්ත හින්ද හම තැලිල ඉස්ම වගේ ආව. පස්සෙ තුවාල පොතු ගැලවිල ගියා. දැං ඔය පාටට තියෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Ayyooo ban


    Ohoma kenti aran bittiye oluwa gahanna epa ubata pissuda

    Podi dewal gaburin hitanna epa

    Ona pukak prethi wesak kiyala idapan ban

    Btw

    Ubata gatta badu tika aran tiyala tiyenne enakota genat dennam

    කේන්ති ගන්නවම නෙමේ බං. මට සිතුවිලි වද දෙනව
    උඹට පිස්සුද කියල ඇහුව නේ. මං ගැන කියල තියෙනවනෙ
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    මං ගෙවන ජීවිතේ මෙහෙමයි බං
    ඔලුව එක දිගට ගහගත්ත හින්ද හම තැලිල ඉස්ම වගේ ආව. පස්සෙ තුවාල පොතු ගැලවිල ගියා. දැං ඔය පාටට තියෙනව

    මට තේරෙන් නෑ බං අබට මොනවගේ උපදේසයක්ද දෙන්න ඔනි කියලා
    මොකද උබ හැම එකම කරල තියන නිසා
    උබ ඩොකාලා කියන දේ අහන්නෙත් නෑ නේ
     

    AnuradhaRa

    Well-known member
  • මට තේරෙන් නෑ බං අබට මොනවගේ උපදේසයක්ද දෙන්න ඔනි කියලා
    මොකද උබ හැම එකම කරල තියන නිසා
    උබ ඩොකාලා කියන දේ අහන්නෙත් නෑ නේ
    මානසික ලෙඩකට වඩා මට තියෙන්නෙ ADHD වගේ ඩිසේබල් ගතියක් කියලයි මට හිතෙන්නෙ
    ඒකනෙ තැනකට ගිහින් උඹල වගේ බය නැතුව රස්සාවක් කරගන්ඩ බැරි
    අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ. ඉන්නවට ඉන්නව
    ඒ මදිවට එදිනෙදා වෙන දේවල් වලින් ඔලුව කචල් වෙනව.
    කොරෝන නිසා ගෙදරටම වෙලා ඉන්නකොට උඹලටත් එපා වුණා නේ
    මම මුළු ජීවිත කාලෙම මෙහෙම තමා ගෙදර හිටියෙ. කිසිම දෙයක් කරගන්ඩ බැරුව
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • එතකොට කන පිටිපස්සේ වෙන සිද්ධිය ගැන article එකක් දාන්න
    තට්ටෙ ගාපු අයගෙ පේන්ඩ තියෙනව, කන පිටිපස්සෙ නිකං අමුතු රැල්ලක් වගේ ඔලුවෙ. ඒ හරිය
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    මානසික ලෙඩකට වඩා මට තියෙන්නෙ ADHD වගේ ඩිසේබල් ගතියක්
    ඒකනෙ තැනකට ගිහින් උඹල වගේ බය නැතුව රස්සාවක් කරගන්ඩ බැරි
    අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ. ඉන්නවට ඉන්නව
    ඒ මදිවට එදිනෙදා වෙන දේවල් වලින් ඔලුව කචල් වෙනව.
    කොරෝන නිසා ගෙදරටම වෙලා ඉන්නකොට උඹලටත් එපා වුණා නේ
    මම මුළු ජීවිත කාලෙම මෙහෙම තමා ගෙදර හිටියෙ. කිසිම දෙයක් කරගන්ඩ බැරුව

    උබ හැම තිස්සෙම බෑ බෑ කියනවනේ.. උබට අරමුණක් නැති එක මන් හිතන්නේ අවුල තියෙන්නේ අරමුණක් තියනවනන් බලාපොරොත්තු ඇති වෙනවා... උබ කැමති මොනවහරි දෙයක් තියනවද වගා කරන්න හරි මොකක් හරි දෙයක්.
     

    AnuradhaRa

    Well-known member
  • උබ හැම තිස්සෙම බෑ බෑ කියනවනේ.. උබට අරමුණක් නැති එක මන් හිතන්නේ අවුල තියෙන්නේ අරමුණක් තියනවනන් බලාපොරොත්තු ඇති වෙනවා... උබ කැමති මොනවහරි දෙයක් තියනවද වගා කරන්න හරි මොකක් හරි දෙයක්.
    ගෙදර වැඩක්වත් කරන්ඩ හිතෙන්නෙ නෑ බං
    රිටාලින් බොන මුල් දවස්වල ගෙදර වැඩ කරන්ඩ ආසාවක් ආව
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    අත්දැකීමෙන් දන්නව මම දැං ඔලුවෙ දෙපැත්තට තද පාරක් වැදුණම ඔලුවෙ කණ පිටිපස්සට වෙන්ඩ තියෙන හරිය රිදෙනව. ඒක මාරයි
    ඉතිං මම මේ අවුරුදු 37 කාලෙ ඇතුලත සියවතාවකටත් වඩා ඔලුව ගහගෙන තියෙනව. මොන සීයක්ද ඊට වැඩියි

    කන දෙපැත්තේ තියෙන නිලයකට වැදුනොත් උඹ ඉවරයි. උඹේ ප්‍රශ්නත් ඉවරයි. :sorry:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,583
    113
    86
    පලංචියේ............................
    ගෙදර වැඩක්වත් කරන්ඩ හිතෙන්නෙ නෑ බං
    රිටාලින් බොන මුල් දවස්වල ගෙදර වැඩ කරන්ඩ ආසාවක් ආව

    ඒවගේ තව බෙහෙත් නැද්ද බං?
    උබ හොයන්නැතුව ඔවා ගිහින් ඩොකෙක්ගෙන් අහපං
    උට කියපං මේවා බිව්වා අඩු වුනේ නෑ කියලා
     

    AnuradhaRa

    Well-known member
  • ඒවගේ තව බෙහෙත් නැද්ද බං?
    උබ හොයන්නැතුව ඔවා ගිහින් ඩොකෙක්ගෙන් අහපං
    උට කියපං මේවා බිව්වා අඩු වුනේ නෑ කියලා
    ලංකාවෙ දොස්තරල කෙනෙක් Adult ADHD කියල සලකන්ඩ කැමතිම නෑ
    අත්දැකීමෙන් කියන්නෙ
    චැනල් කරල කරල අන්තිම මීගමුවෙ මහ ඉස්පිරිතාලෙටත් ගියා. මානසික ලෙඩවලට තමා බේත් දෙන්නෙ.