මේ ළඟදි ඔලුව කචල් වුණා
හිතට දැනෙන සිතුවිලි හරිම පීඩාකාරී වුණා
බැරිම තැන ඔලුව ගහගත්ත බිත්තියෙ
සිතුවිල්ල තමා මම තව පොඩ්ඩෙන් වටින පෝන් එක පොලවෙ ගහනව කියන සිතුවිල්ල - (ඇත්තටම පොළවෙ ගැහුවෙ නෑ.)
මෙහෙම විකාර සිතුවිලි සෑහෙන්ඩ එනව මට. ගොඩක් වෙලාවට පස්සෙ කල්පනා කරල ඒව හිතන තරං භයානක නෑ කියල තේරුම් ගන්නව. ඒත් මේ වගේ සමහරක් වෙලාවට හිතා ගන්ඩ බෑ මට ඇත්ත නැත්ත
පස්සෙ හිතුණ පෝන් එකට වඩා ඔලුව ගහගත්ත එක හරි නෑ කියල
නලල බිත්තියෙ ගහගෙන, අත්දෙකෙනුත් ඔලුවෙ දෙපැත්තට ගහගන්නව මම
අත්දැකීමෙන් දන්නව මම දැං ඔලුවෙ දෙපැත්තට තද පාරක් වැදුණම ඔලුවෙ කණ පිටිපස්සට වෙන්ඩ තියෙන හරිය රිදෙනව. ඒක මාරයි
ඉතිං මම මේ අවුරුදු 37 කාලෙ ඇතුලත සියවතාවකටත් වඩා ඔලුව ගහගෙන තියෙනව. මොන සීයක්ද ඊට වැඩියි