ඔලුව පලාගෙන

erandaks

Member
May 15, 2011
6
0
1
බමර පදමට අඩියක් ගහල නැටවෙන සිංදුවකට විනාඩි 5ක් විතර නටල බලුවද?
 
AnuradhaRa

Well-known member
  • Ai ehema oluwa gahaganne? 😕 man nam denawa pain laga thiyena dekata 😘 ubath ehema karapan minihooo
    මගෙ අතින් බඩු මුට්ටුත් නාස්ති වෙලා තියෙනව බං. ඒව මතක් වෙද්දි ආයෙ ඔලුව ගහගන්ඩ හිතෙනව
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙතන ඉන්න එවුන්ට ඕක කියල උඹට බෙල්ල කපාගන්න නොහිතුනොත් තමා පුදුම
    ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් මචං
     
    AnuradhaRa

    Well-known member
  • මෙතන ඉන්න එවුන්ට ඕක කියල උඹට බෙල්ල කපාගන්න නොහිතුනොත් තමා පුදුම
    ඩොක්ටර් කෙනෙක් හම්බවෙයන් මචං
    අම්මෝ ඒක ඇත්ත
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,664
    555
    113
    ලන්ඩන් වත්ත
    මචන් ඇහුවට තරහ වෙන්න එපා. කැමති නම් උත්තරයක් දීපන්.

    උඹට උඹව මොනවගේ මනුස්සයෙක් හැටියටද පේන්නෙ? උඹට උඹව ෆේලියර් එකක් හැටියට පේන්නෙ ? උඹ ඔය විදියට ඉන්න ගමන් උඹට වෙනස් මනුස්සයෙක් වෙන්න, අලුතින් ඔය ඉන්න විදිය වෙනස් වෙලා වෙනමම මනුස්සයෙක් වෙන්න අවස්තාවක් ලැබුනොත් උඹ ආස මොනවගේ වෙන්න ද? එතකොට ඒ වෙන්න ආස අනුරාද ට තියෙන කොලිටීස් මොනාද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මචන් ඇහුවට තරහ වෙන්න එපා. කැමති නම් උත්තරයක් දීපන්.

    උඹට උඹව මොනවගේ මනුස්සයෙක් හැටියටද පේන්නෙ? උඹට උඹව ෆේලියර් එකක් හැටියට පේන්නෙ ? උඹ ඔය විදියට ඉන්න ගමන් උඹට වෙනස් මනුස්සයෙක් වෙන්න, අලුතින් ඔය ඉන්න විදිය වෙනස් වෙලා වෙනමම මනුස්සයෙක් වෙන්න අවස්තාවක් ලැබුනොත් උඹ ආස මොනවගේ වෙන්න ද? එතකොට ඒ වෙන්න ආස අනුරාද ට තියෙන කොලිටීස් මොනාද?
    මම ගොඩක් අහිංසකයි. ඒත් ලෝකෙ හැමෝම මාව දාල ගොඩක් ඉස්සරහට ගිහින් කියල තේරෙනකොට මට මහ වෛරයක් ඇති වුණා. කාටවත් නැති නපුරු හැඟීම් වෙලාවකට මට එනව. මම ගොඩක් ආදරෙයි සත්තුන්ට. මට සනීප වුණොත් කරන්ඩ වැඩ ගොඩක් හිතේ තියෙනව. මට හොඳ මොළයක තියෙනව. ඒත් දන්න දේත් වෙලාවකට පැටලෙනව. කරුණු ගලපගන්ඩ බෑ. මාව කවුන්සලින් කරපු අක්ක කෙනෙක් මට කිව්ව මගේ ආත්ම අභිමානෙ අඩුයි කියල, අවධානෙ අඩුයි කියල, සමාජ කුසලතා දියුණු වෙලා මදි කියල. ඒව ඇත්ත තමා
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඒ මදිවට අදත් පොඩි අවුලක් වුණා. මම තාම ඒක කල්පනා කරනව
    අදනං ඔලුව ගහගත්තෙ නෑ. ඒත් තාම හිතට අවුල්. කොච්චර කල්පනා කලත් ඇත්ත ඇතිසැටියෙන් දකින්ඩ බෑ. මහ විනාසයක් වුණා වගේ හිතට දැනේනෙ
    මොකද්ද උනේ?
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,664
    555
    113
    ලන්ඩන් වත්ත
    මම ගොඩක් අහිංසකයි. ඒත් ලෝකෙ හැමෝම මාව දාල ගොඩක් ඉස්සරහට ගිහින් කියල තේරෙනකොට මට මහ වෛරයක් ඇති වුණා. කාටවත් නැති නපුරු හැඟීම් වෙලාවකට මට එනව. මම ගොඩක් ආදරෙයි සත්තුන්ට. මට සනීප වුණොත් කරන්ඩ වැඩ ගොඩක් හිතේ තියෙනව. මට හොඳ මොළයක තියෙනව. ඒත් දන්න දේත් වෙලාවකට පැටලෙනව. කරුණු ගලපගන්ඩ බෑ. මාව කවුන්සලින් කරපු අක්ක කෙනෙක් මට කිව්ව මගේ ආත්ම අභිමානෙ අඩුයි කියල, අවධානෙ අඩුයි කියල, සමාජ කුසලතා දියුණු වෙලා මදි කියල. ඒව ඇත්ත තමා

    මචන් මම කවුන්සලර් කෙනෙක් වත් ඒ ව්ගේ පොරක් වත් නෙවෙයි. මම මේ සීන් එක මේ ලගදි කියවපු පොතක දැක්කෙ. උඹව කවුන්සලින් වලට ගියපු කෙනා කිව්ව සීන් එකත් ඇත්ත කියල උඹම කියන නිසා උඹ කැමති නම් මේ පොත පොඩ්ඩක් බලපන්. Psycho-Cybernetics by Maxwell Maltz. මේකෙන් බැලු බැල්මට පේන්නෙ පොසිටිව් තින්කින්ග් වගේ සීන් එකක්. ඒත් ඒක එහෙමම නෙම්යි. උඹ පොඩ්ඩක් කියවල් බැලුවොත් උඹටම තේරෙයි.

    මෙච්චර කල් උඹ ඔය ඉන්න විදියට ඉන්න අනුරාද ට ඉඩ දුන්න වගේම උඹ සනීප උනොත් ඔය කරන්න වැඩ ගොඩක් තියන අනුරාද ට අවස්තාවක් දීල බලපන්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    සල්ලි කියක් හරි දාන්නද.

    මන් මාසෙකට දහදාහ ගානෙ දානවා මාස පහක් ඉදන්. ඒත් අඩුවක් නෑ. මන් මූට ලුක් එකයි කඩ්ඩයි හදන් සල්ලි තියෙන ඇන්ටිකෙනෙක් සෙට් කරගන්න විදිය කියලා දුන්නා. ඒත් මූ කරන්නෙ නෑනෙ. මූට ඕන ගෑනි ලගට ඇවිත් පෑන්ටිය ගලවන් නැවිලා ගහපන් කියලා කියවගන්න. ඒත් මූට ඩිප්‍රෙෂන් වෙලා නගින්නෙ නැතිවෙයි ගෙදර අය දැත්තොත් මොනවා වෙයිද, STD තියෙයිද කියලා හිතලම
     
    • Dislike
    Reactions: AnuradhaRa