මිත්‍රත්වය පෙන්වන්න මට දිනයක දකින විට ඔබ සිහිවන්න

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    1590036883796.jpeg
    මිත්‍රත්වය පෙන්වන්න මට දිනයක දකින විට ඔබත් සිහිවන්න




    හෙලො ෆ්‍රෙන්ඩ්ස්

    ඔයාලට මම මේ ලියන ඒවා පේනවද?
    මම ලියන ඒවා දුටුවානම් ඒ බව මට කියන්න.

    කියන්න කීවට කොහොමද මම ඔයාලා ලියූ ඒවා කියවන්නේ?
    මේ කුමක් වී ඇත්ද?

    සහරාන් පවුලේ කිසිවෙක් එළකිරියට බෝම්බ දැමුවාද?
    එළකිරි හැක් වීද?

    ඔබලා යහපත් සුවයෙන් සිටින්නේ යැයි සිතා මා නවතිමි.
    ඔබගේ කමෙන්ට් දිනක මා දකිනු ඇත. එදින මා බොහො පින් කර ඇති අයෙකු යැයි සිතනු ඇත.
    ඒ ඔබගේ මිත්‍රත්වයේ රිප්ලයි එක බොහෝ වටිනාකම් දෙනු ඇත.

    යම් දිනක ඔබේ කමෙන්ට් මගේ මිත්‍රත්වය සිහිගන්වනු ඇත.

    ස්තූති
     

    Attachments

    • 1590007913432.jpeg
      1590007913432.jpeg
      8 KB · Views: 23

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Hello friends

    Can you see what I'm writing about?
    Let me know if I see it.

    How can I tell you what I wrote?
    What has happened

    Did anyone in the Saharan family bomb the cow?
    Is the cow hacked?

    I stop thinking you are in good health.
    See you on your comment day. That day I think I have done many deeds.
    It will give your friendship replay a lot of value.

    Someday your comment will remind me of my friendship.

    Thanks


    RIP google translate :LOL::ROFLMAO:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    පෙනේ පෙනේ :yes:
    මිත්‍රත්වය සදා නොමැකේ. ඔබේ කොමන්ට් එක මා දුටුවෙමි. එනම් මා එළකිරියට හුරු වන බවක් නොවේද.
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    නව එළකිරියට නව පුද්ගල සංස්කරනයක්

    1.
    Los pollos hermanos - Sometimes, I feel I am another google translator

    2.
    hichchiputha හිච්චි නහේ බාලේ හිඩ හැන්ගි හොරා



    3
    Lahiru120 yes.. up up

    4.
    Aruna119 කෙසේ කියන්නද ඔබාමා අත්තැර ඉහල ගියා කියලා

    Can't quote sepaerately now
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    සොයුර,ඔබගේ ලියමන මම දුටුවෙමි.මිත්‍රත්වය වනාහි එළකිරියේ කොමෙන්ටු අතරින් පවා ගොඩනැගෙන වටිනා අන්‍යෝන්‍ය සම්බන්ධයකි.එය ජීවිතයේ විරල සතුට දුක් වියෝවන් වැනි නොබිඳෙනා චිත්තයන් තුල ජීවත් වීමේදී සැනසුමක් ගෙන දෙන දෙයක් වන්නේ නිතැතිනි.
     

    KEZI

    Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    බෝම්බ සීන් එකෙන් ඔයාගේ ඇස් වලට මොනාහරි උනාද? :oo: :confused:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    සොයුර,ඔබගේ ලියමන මම දුටුවෙමි.මිත්‍රත්වය වනාහි එළකිරියේ කොමෙන්ටු අතරින් පවා ගොඩනැගෙන වටිනා අන්‍යෝන්‍ය සම්බන්ධයකි.එය ජීවිතයේ විරල සතුට දුක් වියෝවන් වැනි නොබිඳෙනා චිත්තයන් තුල ජීවත් වීමේදී සැනසුමක් ගෙන දෙන දෙයක් වන්නේ නිතැතිනි.
    අහස තරම් ආදරෙයි මිතුර

    බෝම්බ සීන් එකෙන් ඔයාගේ ඇස් වලට මොනාහරි උනාද? :oo: :confused:
    මේ අලුත් එළකිරි වලට පුරුදු වෙමි. බෝම්බ කෑවත් මෙතරම් අපහසු නොවේ

    can't figure out
    ------ Post added on Apr 8, 2021 at 11:42 PM