හෙලො ෆ්රෙන්ඩ්ස්
ඔයාලට මම මේ ලියන ඒවා පේනවද?
මම ලියන ඒවා දුටුවානම් ඒ බව මට කියන්න.
කියන්න කීවට කොහොමද මම ඔයාලා ලියූ ඒවා කියවන්නේ?
මේ කුමක් වී ඇත්ද?
සහරාන් පවුලේ කිසිවෙක් එළකිරියට බෝම්බ දැමුවාද?
එළකිරි හැක් වීද?
ඔබලා යහපත් සුවයෙන් සිටින්නේ යැයි සිතා මා නවතිමි.
ඔබගේ කමෙන්ට් දිනක මා දකිනු ඇත. එදින මා බොහො පින් කර ඇති අයෙකු යැයි සිතනු ඇත.
ඒ ඔබගේ මිත්රත්වයේ රිප්ලයි එක බොහෝ වටිනාකම් දෙනු ඇත.
යම් දිනක ඔබේ කමෙන්ට් මගේ මිත්රත්වය සිහිගන්වනු ඇත.
ස්තූති

