Thissa Jananayaka nagani!

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,808
    20,343
    113
    හස්තිශෛලපුර
    තිස්සගේ ඊතල පපුවටම වැදී තිබෙන හැඩයි :P
    උයාට තිස්සගේ ඊතලේ පුක පසාරු කරන් යන්න වැදුන බවනම් පේනවා.. මේ ටියුශන් කබ්බෝ ෆෝම් කරනවට අපිට ගහන්න ඕන..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043

    උඹල ඕව අහල රිද්ද ගත්තට මම මොනා කරන්නද බන්.....:rolleyes::lol:......අර ගන්ජා ස ගේ කුනුහර්පයක් අහන් හිනා වෙලා ඉඳින්....
     
    • Like
    Reactions: erozan

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,808
    20,343
    113
    හස්තිශෛලපුර
    උඹල ඕව අහල රිද්ද ගත්තට මම මොනා කරන්නද බන්.....:rolleyes::lol:......අර ගන්ජා ස ගේ කුනුහර්පයක් අහන් හිනා වෙලා ඉඳින්....

    උබ ඉන්න රටේ ඉන්න ගුරාලා එක්ක කම්පෙයා කරපන් බන්.. මේ මොන ගෝත කර්මද? :P:P
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,069
    9,320
    113
    දැන් ඔය පුස්කොල පොත් ටික ගෙන්න ගත්තොත් ඕව කියවල අපේ උන්දැල ලොකු දැනුමක් අරන් , ලොකු මෙව්වා එකක් කරයි කියල උඹල හිතනවා ද ?

    ~ පරගැති ජාන
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    උඹල ඕව අහල රිද්ද ගත්තට මම මොනා කරන්නද බන්.....:rolleyes::lol:......අර ගන්ජා ස ගේ කුනුහර්පයක් අහන් හිනා වෙලා ඉඳින්....

    @nicjosh83 මචං උඹ ලංකාවේ නෙමෙයිද ජීවත් වෙන්නේ? 🙄

    උඹ කැනඩා හරි ඔසී හරි යූකේ හරි migrated නම් බලාගෙන

    එක පාරට කියයි මිශ්‍ර ජාන තියන උන් තමයි සුද්දන්ගේ රටවල් වලට රිංගගෙන උංගේ රටවල් වලට හම්බ කරන්නේ කියලා...

    ඊට පස්සේ කියයි මේ රට හරි නෑ.. සුද්දන්ගේ රටවල් හොඳයි කියලා හිතෙන්නත් ජානයක් නිසා කියලා..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,808
    20,343
    113
    හස්තිශෛලපුර
    @nicjosh83 මචං උඹ ලංකාවේ නෙමෙයිද ජීවත් වෙන්නේ? 🙄

    උඹ කැනඩා හරි ඔසී හරි යූකේ හරි migrated නම් බලාගෙන

    එක පාරට කියයි මිශ්‍ර ජාන තියන උන් තමයි සුද්දන්ගේ රටවල් වලට රිංගගෙන උංගේ රටවල් වලට හම්බ කරන්නේ කියලා...

    ඊට පස්සේ කියයි මේ රට හරි නෑ.. සුද්දන්ගේ රටවල් හොඳයි කියලා හිතෙන්නත් ජානයක් නිසා කියලා..

    ඔව් තිස්සයා එහෙම කියයි.. එහෙම බඩුව.. :rofl: :P
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මේක ලිව්වේ හසිත චාමිකර. විශය ගැන විද්වතෙක් වගේම පුස්කොල පොත් පැරණි සල්ලිපි පිටපත් කරපු කෙනෙක්. යම් තාක් දුරකට කතා කරලත් තියනවා. ඒ වගේම ඔහු අනගි පිලි රැසක් ලියා තිබෙනවා. උඩ කෙනෙක් අහලා තිබ්බා මෙහෙම දේවල් කිව්වාට මොනාද මේ කෙනා කරලා තියෙන්නේ කියා. ඔහු කරලා තියනවා බොහෝ දේවල්. නමුත් රගන්නේ නැ අනිත් අය වගේ. ලංකාවේ මුකුත් නොදන්නවා උනත් එලියේ මොනාහරි කියලා රැගුවොත් තමා පිලිගැනිම. කට වහගෙන වැඩ කලොත් මොනා කලත් වැඩක් නැ. කරුනාකරලා ලිපි කියවලා බලන්න

    අපි මෙතන පැහැදිලි කරගත යුතු දෙයක් තියනවා. අපිට කවදාවත් බැ බොරුවක් කියලා ජාතිආලය ඇති කරන්නට. මොකද බොරුවක් සමාජ ගත කරලා ඇඩ්රිනලින් වැඩි කරන්න පුලුවන්. නමුත් සතුට තාවකාලිකයි. මොකද එකෙන් වන හානිය වැඩියි. සමහර විට බොරුව හෙලිඋනාම කලකිරිලා සමහර විට හිටියාටත් වඩා පස්සට යනවා නොදැනිම. මේක කට්ටිය තේරුම් ගන්නේ නැ.

    ඇත්තෙන් යමු. ඇත්තටම අපිට තියන දේවල් මාකට් කරමු.
     
    '
    අපිට කවදාවත් බැ බොරුවක් කියලා ජාතිආලය ඇති කරන්නට

    69ලක්ශේ මතක් උනා බ්‍රෝ.. සොරි.. :(:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මේක ලිව්වේ හසිත චාමිකර. විශය ගැන විද්වතෙක් වගේම පුස්කොල පොත් පැරණි සල්ලිපි පිටපත් කරපු කෙනෙක්. යම් තාක් දුරකට කතා කරලත් තියනවා. ඒ වගේම ඔහු අනගි පිලි රැසක් ලියා තිබෙනවා. උඩ කෙනෙක් අහලා තිබ්බා මෙහෙම දේවල් කිව්වාට මොනාද මේ කෙනා කරලා තියෙන්නේ කියා. ඔහු කරලා තියනවා බොහෝ දේවල්. නමුත් රගන්නේ නැ අනිත් අය වගේ. ලංකාවේ මුකුත් නොදන්නවා උනත් එලියේ මොනාහරි කියලා රැගුවොත් තමා පිලිගැනිම. කට වහගෙන වැඩ කලොත් මොනා කලත් වැඩක් නැ. කරුනාකරලා ලිපි කියවලා බලන්න

    අපි මෙතන පැහැදිලි කරගත යුතු දෙයක් තියනවා. අපිට කවදාවත් බැ බොරුවක් කියලා ජාතිආලය ඇති කරන්නට. මොකද බොරුවක් සමාජ ගත කරලා ඇඩ්රිනලින් වැඩි කරන්න පුලුවන්. නමුත් සතුට තාවකාලිකයි. මොකද එකෙන් වන හානිය වැඩියි. සමහර විට බොරුව හෙලිඋනාම කලකිරිලා සමහර විට හිටියාටත් වඩා පස්සට යනවා නොදැනිම. මේක කට්ටිය තේරුම් ගන්නේ නැ.

    ඇත්තෙන් යමු. ඇත්තටම අපිට තියන දේවල් මාකට් කරමු.
    රියල් ගූඇන්පී ජාන ටෝකින්
     
    • Like
    Reactions: Dr.Rosheen

    well said (y)

    සුද්දෝ එන්න කලින් අපේ රටේ ඕන තරම් දේවල් තියනවා සතුටු වෙන්න පුලුවන් ආඩම්බර වෙන්න පුලුවන්....
    අමතක වෙනවා වගේ එනවනම් අනුරධපුර පොලොන්නරුවේ පැත්තේ රවුමක් ගහල මහා වැව් මහා දාගැබ් ටික දිහා බලන්න...
    ඒ ගාන්ම කල්පනා කරන්න... මෙ මිනිස්සු මේවා හැදල තියනවා අවුරුදු සිය ගානක් පවතින්න... අපි අදටත් ඒවා බුක්ති විඳිනවා..

    ඒත් අද අපි පාරක් හැදුවත් හදන්නේ ණයක් අරගෙන... ඒ අරගෙන හදන පාර අවුරුදු කීයක් තියෙයිද? හැබැයි ඒ ණය නම් අවුරුදු සිය ගානක් පොලී එක්ක තියෙයි අපේ අනාගත පරපුරට ගෙවන්න...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උබ ඉන්න රටේ ඉන්න ගුරාලා එක්ක කම්පෙයා කරපන් බන්.. මේ මොන ගෝත කර්මද? :P:P

    එහෙනම් ඉතින් දේශපාලුවන්ගේ ඉඳන් සංසන්දනය කරන්න වෙනවා....බයිලා නොකිය ඉඳින්.....:P
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඔව් තිස්සයා එහෙම කියයි.. එහෙම බඩුව.. :rofl: :P

    ඇත්තමට මේ රටේ පොඩි කාලේ ඉඳන් ලමයිගේ ඔලු වල තියෙන්නේ ඕකනේ..
    බලපන්කෝ එලකිරි එකේ කොච්චර ත්‍රේඩ් වැටෙනවද රට පනින්න..

    අපි නම් ඒවා වෙනස් කරන්න මිනිස්සුන්ට මෝටිවෙට් කරනවා..
    ඒත් තිස්ස සර් කියනවා වගේ ඒවා මිශ්‍ර ජාන වලින් එනවනම් ඉතින් වෙනස් කරන්න බැරි වෙයි තිස්ස සට අනුව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    @nicjosh83 මචං උඹ ලංකාවේ නෙමෙයිද ජීවත් වෙන්නේ? 🙄

    උඹ කැනඩා හරි ඔසී හරි යූකේ හරි migrated නම් බලාගෙන

    එක පාරට කියයි මිශ්‍ර ජාන තියන උන් තමයි සුද්දන්ගේ රටවල් වලට රිංගගෙන උංගේ රටවල් වලට හම්බ කරන්නේ කියලා...

    ඊට පස්සේ කියයි මේ රට හරි නෑ.. සුද්දන්ගේ රටවල් හොඳයි කියලා හිතෙන්නත් ජානයක් නිසා කියලා..
    උබ මහ කැරියෙක්. කැරි කතා කියන්න එපා
     
    • Haha
    Reactions: Jack_Sparrow

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Unp slfp slpp jvp පාට කන්නාඩි වලින් රටකට ජාතියකට වැඩක් වෙන්නේ නැ කියලා තේරුම්ගන්නැනේ කවුරුවත්. එහෙම උනානම් අපි අද දියුනු රටක්. එක තේරුම් ගන්න.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @nicjosh83 මචං උඹ ලංකාවේ නෙමෙයිද ජීවත් වෙන්නේ? 🙄

    උඹ කැනඩා හරි ඔසී හරි යූකේ හරි migrated නම් බලාගෙන

    එක පාරට කියයි මිශ්‍ර ජාන තියන උන් තමයි සුද්දන්ගේ රටවල් වලට රිංගගෙන උංගේ රටවල් වලට හම්බ කරන්නේ කියලා...

    ඊට පස්සේ කියයි මේ රට හරි නෑ.. සුද්දන්ගේ රටවල් හොඳයි කියලා හිතෙන්නත් ජානයක් නිසා කියලා..

    මෙහෙමයි ඉතින්...තෙල් වද්දගන්න එක එක මට්ටම් තියනවා....

    සමහරුන්ට positive ව්දිහට ගන්නවා.....සමහරු negative විදිහට ගන්නවා.....ඕවා වද්දගෙන රිද්ද ගත්තම අවුල් ඉතින්..හේතුව කියන්න ඕනේ නෑනේ...:rolleyes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,808
    20,343
    113
    හස්තිශෛලපුර
    මෙහෙමයි ඉතින්...තෙල් වද්දගන්න එක එක මට්ටම් තියනවා....

    සමහරුන්ට positive ව්දිහට ගන්නවා.....සමහරු negative විදිහට ගන්නවා.....ඕවා වද්දගෙන රිද්ද ගත්තම අවුල් ඉතින්..හේතුව කියන්න ඕනේ නෑනේ...:rolleyes:

    @nicjosh83 මචං උඹ ලංකාවේ නෙමෙයිද ජීවත් වෙන්නේ? :rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @nicjosh83 මචං උඹ ලංකාවේ නෙමෙයිද ජීවත් වෙන්නේ? :rolleyes:

    නිරෝදායනය වෙනගමන් ඉන්නේ ...හූල් ගේ දුවත් එක්ක....සිරා ...බොරු නෙමෙයි
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    අම්බො ඒක රිදෙයි සැරටම ..
    E unata anith account eken full deshapalane 🤫
    MCC එකේ දේශපාලන මගුලක් නැනේ බන්
    උබට කවුද කිව්වේ එකේ දේශපාලනේ තියෙනවා කියල
    UNP එවුන් ඕක දේශපාලනේ කියල නැට්ට පාගා ගත්ත මොකද ඕක ගෙනාවේ රනිල හිටිය කාලේ නිසා
    ඔය MCC එකට අපි තනිකර විරුද්ධයි
    මොන ආණ්ඩුව හිටියත් මොකා රට පාලනේ කලත් අන්න එක මතක තියාගෙන කතා කරපන්
    අපි කතා කරන්නේ හැමතිස්සෙම හරි පැත්තට උබල වගේ උබලගේ පක්සේට නෙමේ
    Ithin pissu jananayaka MCC gena kiyanna gohin nagattama ubata ridenne mokada? Qwath wagena politics account eken awith react karala. Den rep kapala ponnayo wage hangenna bane 😂
    MCC eke deshapalane nedda kiyala Udumbara Kashyapa gen ahanna.