Elakiri Dark Theme (dark skin)

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    eka thama kiyanne font color maaru karanna epa kiyala. normal post kalama auto color eka maaru wenawa skin eka anuwa.
    colour kaloth ehema wenne naha
    uda tiyena menu bar ekath color eka tawa dark blue unaa nam or totally skin eka match welaa awashya dewal tika witarak high light una nam patta.. mee wage menu buttons and search box eka penawa bar eka kalu ... https://www.blackhatworld.com/
     
    • Like
    Reactions: Oli_Vili

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පොඩි කේස් එකකට තියෙන්නෙ ඩොඩෝ, කටුස්සා, මෝල් බුවා වගේ අය කලින් දාපු පෝස්ට් කියවන්න බැරි එක තමා. තද පාට වලින් දාපුවනේ

    කමක් නෑ මේ පාට ඇහැට පහසුයි.
    THEME CHANGER option එකකුත් පුලුවන් උනොත් දාවි
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    පොඩි කේස් එකකට තියෙන්නෙ ඩොඩෝ, කටුස්සා, මෝල් බුවා වගේ අය කලින් දාපු පෝස්ට් කියවන්න බැරි එක තමා. තද පාට වලින් දාපුවනේ

    කමක් නෑ මේ පාට ඇහැට පහසුයි.
    THEME CHANGER option එකකුත් පුලුවන් උනොත් දාවි
    ඔව් බං මමත් දාලා තියෙන්නේ තද දම්පාටින් :( :( :cry::cry: