අර කාවින්ද ජයවර්දනගේ කියල බොරු ගේ වීඩියෝ එක රිලීස් කරලා තියෙන එකට හරීන්ගෙ සම්බන්ධයක් තියනවද?
හරීන් ඉන්ටර්වීව් එකක් කරලා තියනවා දැක්ක ඒ සිද්ධිය හෙලා දැකලා කාවින්දගෙ සපෝට් එකට. ඒකෙදි කියනවා කාවින්දත් මේ ඉන්ටර්වීව් එකට එන්න හිටියෙ හදිසියෙ එන්න බැරි උනා කියල. වේගවත් කතාවක් ලස්සනට කරා.
දැන් අද කාවින්ද සන්නස්ගල එක්ක ඉන්ටර්වීව් එකකදි කියනවා හරීන් කෝල් කරලා ඇහුවා කියල ඇයි කාවින්ද අපේ ගෙදරට පොලිසියෙන් එවුවෙ කියල. එතකොට කාවින්ද කිවුවලු මම එවුවෙ නෑ හරීන් පරීක්ෂණ කරන පොලිසිය කොහෙටද යන්නෙ කියන එක ගැන මම දැනුවත් නෑ කියල. ඒ අතරේ ඉරාජ් සම්බන්ධයි කියලත් කියනවා.
උඹල දන්නවද හරීන් ජීවන්ගෙ දුව මල්ෂාව බඳින්න ඉන්නෙ කියල.
ඒක උන් දෙන්නගෙ කැමැත්ත කියමුකො දෙන්නම දික්කසාද වෙලානෙ ඉන්නෙ. ඒ උනාට මට මුන්ගෙ මේ කතා ඔක්කොම ගලපපුවහම හිතෙන්නෙ කාවින්ද මල්ෂා එක්ක කලින් සෙට් වෙලා හිටපු එකකුත් මේකට සම්බන්ද ඇති කියල ඒකනම් මගේ හිතලුවක් විතරයි.
උඹලට මොකද හිතෙන්නෙ?
ඔන්න වීඩියෝ දෙකම දැම්ම බලන්න ඕන අයට.