හරීන්

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    අර කාවින්ද ජයවර්දනගේ කියල බොරු ගේ වීඩියෝ එක රිලීස් කරලා තියෙන එකට හරීන්ගෙ සම්බන්ධයක් තියනවද?
    හරීන් ඉන්ටර්වීව් එකක් කරලා තියනවා දැක්ක ඒ සිද්ධිය හෙලා දැකලා කාවින්දගෙ සපෝට් එකට. ඒකෙදි කියනවා කාවින්දත් මේ ඉන්ටර්වීව් එකට එන්න හිටියෙ හදිසියෙ එන්න බැරි උනා කියල. වේගවත් කතාවක් ලස්සනට කරා.

    දැන් අද කාවින්ද සන්නස්ගල එක්ක ඉන්ටර්වීව් එකකදි කියනවා හරීන් කෝල් කරලා ඇහුවා කියල ඇයි කාවින්ද අපේ ගෙදරට පොලිසියෙන් එවුවෙ කියල. එතකොට කාවින්ද කිවුවලු මම එවුවෙ නෑ හරීන් පරීක්ෂණ කරන පොලිසිය කොහෙටද යන්නෙ කියන එක ගැන මම දැනුවත් නෑ කියල. ඒ අතරේ ඉරාජ් සම්බන්ධයි කියලත් කියනවා.

    උඹල දන්නවද හරීන් ජීවන්ගෙ දුව මල්ෂාව බඳින්න ඉන්නෙ කියල.
    ඒක උන් දෙන්නගෙ කැමැත්ත කියමුකො දෙන්නම දික්කසාද වෙලානෙ ඉන්නෙ. ඒ උනාට මට මුන්ගෙ මේ කතා ඔක්කොම ගලපපුවහම හිතෙන්නෙ කාවින්ද මල්ෂා එක්ක කලින් සෙට් වෙලා හිටපු එකකුත් මේකට සම්බන්ද ඇති කියල ඒකනම් මගේ හිතලුවක් විතරයි.

    උඹලට මොකද හිතෙන්නෙ?

    ඔන්න වීඩියෝ දෙකම දැම්ම බලන්න ඕන අයට.









     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබලත් අර ගම්වල ඉන්න අනුන්ගේ රෙද්දවල් හොයන ගෑනු වගේ..නෙදකින් විතරක්
     
    • Like
    Reactions: Ultron and ishancjs

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    උබලත් අර ගම්වල ඉන්න අනුන්ගේ රෙද්දවල් හොයන ගෑනු වගේ..නෙදකින් විතරක්

    උඹ අදද EK එකට ආවෙ?
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උඹ අදද EK එකට ආවෙ?
    2017 aapu hichchi kollek magen ahanawa adada EK aawe kiala :lol::lol: 2009 idan meke hitiye..maasa gaanak use nokara pw account issues welaa aaye , 2014 idan thama me account eke active inne..ane ban
     
    • Like
    Reactions: Shamalin

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    2017 aapu hichchi kollek magen ahanawa adada EK aawe kiala :lol::lol: 2009 idan meke hitiye..maasa gaanak use nokara pw account issues welaa aaye , 2014 idan thama me account eke active inne..ane ban

    නෑ බන් තරු 3ක් විතරක් තියන හින්ද ඇහුවෙ, මම ලඟදි ආපු හින්ද ඕවා තේරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: hirashgeff

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    හරීන් හැදුවමයි කියල කියන්නේ නෑ නේද. අන්තිමට ඉරාජ්ගේ නමත් කියනව

    ඔව් බන් මොකක් නමුත් පටලැවිල්ලක් තියනවා කියන එක විතරයි තේරෙන්නෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් මොකක් නමුත් පටලැවිල්ලක් තියනවා කියන එක විතරයි තේරෙන්නෙ.
    ඔය මනුස්සයට බොරුවට වීඩියෝ හදන්න කාටවත් පිස්සුවක් නෑ මමනං හිතන්නේ. කවුරුහරි අහම්බෙන් උගේ මූනම තියෙන එකක් දැකල ශෙයා කරන්න ඇති.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ඔය මනුස්සයට බොරුවට වීඩියෝ හදන්න කාටවත් පිස්සුවක් නෑ මමනං හිතන්නේ. කවුරුහරි අහම්බෙන් උගේ මූනම තියෙන එකක් දැකල ශෙයා කරන්න ඇති.
    ඒක ඇත්ත... කාවින්ද කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියල මම දැක්කෙත් අදයි. අනික ඌට ගහන්න තරම් ඌ පොරකුත් නෙමේ. පටලැවිල්ල තියෙන්නෙ හරීනුයි මල්ෂයි මොකටද මේකට පැටලුනේ කියන තැනයි. කාවින්දට ඕන තරම් වෙන යාළුවොත් වීඩියෝ එක ගැන කියල ෆෝවඩ් කරන්න ඇතිනේ.
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    එහෙමද?! ඌ බදුල්ල දාලා එයිද?

    danatama nomination deela tiyenne Sajiyage pakshen mama danna widihata. Harin badala inne Badulle famous kenekge duwak dan Malsha set wela nisa badullen chande illanna barida dan na?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,690
    1
    60,304
    113
    Mother Earth
    මේ මොනාද බන් රටේ නැති හුත්තවල් ගැන වද වෙන්නෙ තොපිලට පිස්සුද. ගොන් කැරියෙක් පිස්සුවක් කෙළියම අපි ඒක ගැන කතා කරල රටේ නැති ඒව ගැන වද වෙන්නෙ ඇයි. ඕප දූපනෙ බන් මේ. ඉඳකින්.:)