ලන්කාවෙ තිබුන ලස්සනම ටෙලිඩ්‍රාමා තීම් සෝන්ග්ස් !!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,619
    1
    99,858
    113
    33
    Kalutara
    ෆැන්ටසි ඇවනිව් එකේ ගිහාන් ප්‍රනාන්දු බලපන්කො ඒ දවස්වල. දැන් කොහොමද සයිස් එක. එකේ කොලිටි සින්දුවක් නැද්ද බන් ඔයිට වඩා?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෆැන්ටසි ඇවනිව් එකේ ගිහාන් ප්‍රනාන්දු බලපන්කො ඒ දවස්වල. දැන් කොහොමද සයිස් එක. එකේ කොලිටි සින්දුවක් නැද්ද බන් ඔයිට වඩා?
    උට අසාමාන්‍ය බඩක් තියෙන්නෙ ලෙඩක්ද මන්ද
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ෆැන්ටසි ඇවනිව් එකේ ගිහාන් ප්‍රනාන්දු බලපන්කො ඒ දවස්වල. දැන් කොහොමද සයිස් එක. එකේ කොලිටි සින්දුවක් නැද්ද බන් ඔයිට වඩා?
    උට අසාමාන්‍ය බඩක් තියෙන්නෙ ලෙඩක්ද මන්ද

    මිනිහා මේ මෑතක කරපු ඉන්ටවිව් එකක කිව්වා. දැන් drama වලට එයාව ගන්න ප්‍රධාන හේතුවක් එයාගේ බඩ කියලා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    "පාලම උඩ සතපා යන්නට පෙර " කියලා නාට්‍යයක සෝන්ග් එකක් තිබුනා..ඒක යූටියුබ් එකෙන් අයින් කරලා වගේ...දිනේශ් සුභසින්හ මියුසික් කරලා තිබ්බෙ...:(:(:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    රෝද හතරේ මනමාලයා කියල නාට්ටියක් ගියා කට්ටියට මතකද... :)

    මේවායෙත් මම දකින වැරැද්දක් නැහැ (සිංදුවල)

    Last edited:
    • Like
    Reactions: Bart_Allen