mun test karanna forces wala ayay ratin ena aya vitarai. itng kohomada pitin inna eun ahuwenne. oka itng kohma hada thala dala kuwath wedak ne wenne ekama de tama.මේ වැඩිවෙන ඔක්කොම රටින් ආපු අය සහ නේවි අය විතරක් වෙන්න බෑ කියලා හිතෙන්නේ නැද්ද?
කොහොමද පිටින් එන්නේ? පිට corona තිබුණා කියන cluster ඔක්කොම track කරලා quarantine කරලා තියෙන්නේ නේද?mun test karanna forces wala ayay ratin ena aya vitarai. itng kohomada pitin inna eun ahuwenne. oka itng kohma hada thala dala kuwath wedak ne wenne ekama de tama.
Random test karanna one hama pattakinma. ea wagema quarantine iwara wela giya aya aye test karanna one. habei mehema test karanwa kiyanwa eda idan test wedi kara kiyanwa. Total test count eka beluwama ehema bawak penne ne. Total test count update wenne kiyala eta passe samaharu kiyanwa. etkota dan monawada minissu trust karnna one. Koti 2 k inna rataka tama test karala tiyenne 54834. Hodatama madi.. me test count eken penawa test karnne kochara aduwenda kiyala. wena monawa kuwath wedak ne. Wena ratawala test karanne quarantine giya aya vitarak neme.කොහොමද පිටින් එන්නේ? පිට corona තිබුණා කියන cluster ඔක්කොම track කරලා quarantine කරලා තියෙන්නේ නේද?
ආයේ එළියෙන් මතු වෙන්නේ කොහොමද?
අර corona මාළු කාරයා විකුණූ මාළු කෑල්ලක් fridge එකේ දාගෙන ඉඳලා වත් ද? ඕවා ඔක්කොම හෙව්වා මන් හිතන්නේ China වලින් ඕවා track කරන්නත් support එක හම්බුනා government එකට.
හැම වෙලාවෙම එහෙම උනා කියල 100% ශුවර් කරත් අවුල් වෙන්න පුළුවන්. ඒකයි රැන්ඩම් ටෙස්ට් කරන්න කියන්නෙ. කොහොමත් රැන්ඩම් ටෙස්ට් කරනව මම හිතන්නෙ කොළඹ ඒක නිසා එහෙමටම ස්ප්‍රෙඩ් වෙන්න ඉඩක් නෑ ආයෙ. කොහොමත් මාස්ක් අනිවා කරල මීටරේ තියාගෙන වැඩ කරන්න වැඩ සලස්වල තියෙන නිසා ගොඩක් අඩු ඉඩක් තියෙන්නෙ කොමියුනිටි ස්ප්‍රෙඩ් එකකට.කොහොමද පිටින් එන්නේ? පිට corona තිබුණා කියන cluster ඔක්කොම track කරලා quarantine කරලා තියෙන්නේ නේද?
ආයේ එළියෙන් මතු වෙන්නේ කොහොමද?
අර corona මාළු කාරයා විකුණූ මාළු කෑල්ලක් fridge එකේ දාගෙන ඉඳලා වත් ද? ඕවා ඔක්කොම හෙව්වා මන් හිතන්නේ China වලින් ඕවා track කරන්නත් support එක හම්බුනා government එකට.
කොහොමත් මාස්ක් අනිවා කරල මීටරේ තියාගෙන වැඩ කරන්න වැඩ සලස්වල තියෙන නිසා
Lankawa dan Air por ekath open karanna yanne.
රට යථා තත්ත්වයට පත් වෙමින් තිබීම නිසා අගෝස්තු 01වැනිදා සිට විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපළ විවෘත කර තැබීමට COVID-19 මර්දන කාර්ය සාධක කමිටුව ජනපතිට යෝජනා කරයි.- PMD
August kiyanne tawa masa dekakma tiyenewa..echchara isserahata kiyanne mokeda manda



හෙට සිට සාමාන්‍ය පරිදි වැඩ.Lankawa dan Air por ekath open karanna yanne.
රට යථා තත්ත්වයට පත් වෙමින් තිබීම නිසා අගෝස්තු 01වැනිදා සිට විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපළ විවෘත කර තැබීමට COVID-19 මර්දන කාර්ය සාධක කමිටුව ජනපතිට යෝජනා කරයි.- PMD
Police and Anil (Health ) both pissu kiyawanneතිබ්බත් නැහැ වගේ.
එකම දේ, එක එක පොලිස් නිලධාරීන් ගේ,
එක එක නීති පිලිපදින එක..
පිස්සුවක්..