Coronavirus (Covid19) Megathread #6

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මේ වැඩිවෙන ඔක්කොම රටින් ආපු අය සහ නේවි අය විතරක් වෙන්න බෑ කියලා හිතෙන්නේ නැද්ද?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ වැඩිවෙන ඔක්කොම රටින් ආපු අය සහ නේවි අය විතරක් වෙන්න බෑ කියලා හිතෙන්නේ නැද්ද?
    mun test karanna forces wala ayay ratin ena aya vitarai. itng kohomada pitin inna eun ahuwenne. oka itng kohma hada thala dala kuwath wedak ne wenne ekama de tama.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    dan heta curfew lift kalata colombo area ekata pitin yanna berida bn ? :baffled: thalawathugoda yanna wela tiyenawa. highway nisa sure ne.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mun test karanna forces wala ayay ratin ena aya vitarai. itng kohomada pitin inna eun ahuwenne. oka itng kohma hada thala dala kuwath wedak ne wenne ekama de tama.
    කොහොමද පිටින් එන්නේ? පිට corona තිබුණා කියන cluster ඔක්කොම track කරලා quarantine කරලා තියෙන්නේ නේද?
    ආයේ එළියෙන් මතු වෙන්නේ කොහොමද?
    අර corona මාළු කාරයා විකුණූ මාළු කෑල්ලක් fridge එකේ දාගෙන ඉඳලා වත් ද? ඕවා ඔක්කොම හෙව්වා මන් හිතන්නේ China වලින් ඕවා track කරන්නත් support එක හම්බුනා government එකට.
     
    • Like
    Reactions: mohamedhanas

    mohamedhanas

    Active member
  • Dec 24, 2008
    221
    90
    28
    There are many Random test have being carried out. Central Bus Stand Pettah, All Small lanes and residences near my area people being randomly selected and being taken to PCR test. It is not only quarantine centre and navy camp. The testing have been increased.
     
    • Like
    Reactions: BadBlueGenius

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කොහොමද පිටින් එන්නේ? පිට corona තිබුණා කියන cluster ඔක්කොම track කරලා quarantine කරලා තියෙන්නේ නේද?
    ආයේ එළියෙන් මතු වෙන්නේ කොහොමද?
    අර corona මාළු කාරයා විකුණූ මාළු කෑල්ලක් fridge එකේ දාගෙන ඉඳලා වත් ද? ඕවා ඔක්කොම හෙව්වා මන් හිතන්නේ China වලින් ඕවා track කරන්නත් support එක හම්බුනා government එකට.
    Random test karanna one hama pattakinma. ea wagema quarantine iwara wela giya aya aye test karanna one. habei mehema test karanwa kiyanwa eda idan test wedi kara kiyanwa. Total test count eka beluwama ehema bawak penne ne. Total test count update wenne kiyala eta passe samaharu kiyanwa. etkota dan monawada minissu trust karnna one. Koti 2 k inna rataka tama test karala tiyenne 54834. Hodatama madi.. me test count eken penawa test karnne kochara aduwenda kiyala. wena monawa kuwath wedak ne. Wena ratawala test karanne quarantine giya aya vitarak neme.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,748
    98,802
    113
    කොහොමද පිටින් එන්නේ? පිට corona තිබුණා කියන cluster ඔක්කොම track කරලා quarantine කරලා තියෙන්නේ නේද?
    ආයේ එළියෙන් මතු වෙන්නේ කොහොමද?
    අර corona මාළු කාරයා විකුණූ මාළු කෑල්ලක් fridge එකේ දාගෙන ඉඳලා වත් ද? ඕවා ඔක්කොම හෙව්වා මන් හිතන්නේ China වලින් ඕවා track කරන්නත් support එක හම්බුනා government එකට.
    හැම වෙලාවෙම එහෙම උනා කියල 100% ශුවර් කරත් අවුල් වෙන්න පුළුවන්. ඒකයි රැන්ඩම් ටෙස්ට් කරන්න කියන්නෙ. කොහොමත් රැන්ඩම් ටෙස්ට් කරනව මම හිතන්නෙ කොළඹ ඒක නිසා එහෙමටම ස්ප්‍රෙඩ් වෙන්න ඉඩක් නෑ ආයෙ. කොහොමත් මාස්ක් අනිවා කරල මීටරේ තියාගෙන වැඩ කරන්න වැඩ සලස්වල තියෙන නිසා ගොඩක් අඩු ඉඩක් තියෙන්නෙ කොමියුනිටි ස්ප්‍රෙඩ් එකකට.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Lankawa dan Air por ekath open karanna yanne.

    රට යථා තත්ත්වයට පත් වෙමින් තිබීම නිසා අගෝස්තු 01වැනිදා සිට විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපළ විවෘත කර තැබීමට COVID-19 මර්දන කාර්ය සාධක කමිටුව ජනපතිට යෝජනා කරයි.- PMD
     
    • Like
    Reactions: kasun090354t

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    2020-05-26_6.png
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොහොමත් මාස්ක් අනිවා කරල මීටරේ තියාගෙන වැඩ කරන්න වැඩ සලස්වල තියෙන නිසා

    :LOL:
    ubala hopes thiyaganna epa mchn wadipura
    math essential service ekaka (private) wada karanne
    PHI payina welawata management eka ekathuwela boruwata guidlines follow karanwa wage act karanwa
    PHI giyama oya mokuth na
    \
    CORONA community spread ekak nathi hinda (thanks to GOV,Health and army) bayak nathuwa innwa

    naththan api wada karana hatiyata ekekta thibbanam athi mulu seratama hadenwa

    mata withrak neme mehema wada karana company godak athi bn danatath operation patangaththa

    thama hodawayin kelawila naththe widespread ekak nathi hinda
    out of control wuna nam ithin hamoma iwarayi
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651
    113
    Lankawa dan Air por ekath open karanna yanne.

    රට යථා තත්ත්වයට පත් වෙමින් තිබීම නිසා අගෝස්තු 01වැනිදා සිට විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපළ විවෘත කර තැබීමට COVID-19 මර්දන කාර්ය සාධක කමිටුව ජනපතිට යෝජනා කරයි.- PMD

    August kiyanne tawa masa dekakma tiyenewa..echchara isserahata kiyanne mokeda manda
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,104
    113
    කෑගල්ල
    Lankawa dan Air por ekath open karanna yanne.

    රට යථා තත්ත්වයට පත් වෙමින් තිබීම නිසා අගෝස්තු 01වැනිදා සිට විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපළ විවෘත කර තැබීමට COVID-19 මර්දන කාර්ය සාධක කමිටුව ජනපතිට යෝජනා කරයි.- PMD
    හෙට සිට සාමාන්‍ය පරිදි වැඩ.
     
    • Dislike
    Reactions: jcj

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා අසාදිතයින් ගණන 1319 දක්වා ඉහළට

    කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1319 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    ඒ අනුව අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 137කි.

    Lankadeepa

    විදෙස් ගතවූ 39,000 ක් ආපසු එන්න සූදානමින්

    කොරෝනා වයිරස තත්ත්වය හේතුවෙන් විදේශගත ශ්‍රී ලාංකිකයින් 38,983 දෙනකුට අධික පිරිසක් ආපසු සිය රට බලා පැමිණීමට උත්සාහ දරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය රජයට දැනුම් දී ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය කැබිනට් මන්ඩලයට විශේෂ දැනුම්දීමක් කරමින් මෙම දැනුම්දීම කර තිබේ.

    රටවල් 143 ක සිටින ශ්‍රී ලාංකිකයින් මෙලෙස යළි පැමිණීමට උත්සාහ දරමින් සිටින බවත්, ඉන් 27,854 දෙනකු එම රටවල සිටින සංක්‍රමණික ශ්‍රමිකයින් බවත් එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

    Lankadeepa
     
    Last edited: