Coronavirus (Covid19) Megathread #6

new.age

Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Aniwa. Ehema inna ba wagenam ennath epa bun.
    ඔවු බන් එන්න වෙන්නේ නෑ මාසයයි නිවාඩු තියෙන්නේ දවස් 21 නිරෝදනය උනාම දවස් 9 family එකත් එක්ක ඉන්න තියෙන්නේ 😥😥
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තොණ්ඩමන්ගේ අවමඟුල ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියකු නිරෝධායනයට

    හැටන් දිඹුල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත්, රියදුරෙකුත් දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කළ බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසීය.

    අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තිබූ අවස්ථාවේ මාධ්‍යය ආවරණ කටයුතු සදහා එම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණීමෙන් අනතුරුව, තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසු එම මාධ්‍යවේදියාට රෝග ලක්ෂණ කිහිපයක් මතු වී ඇති බව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා කියා සිටියේය.

    එම ප්‍රාදේශීය මාධ්‍යයවේදියා ඔහුට රෝග ලක්ෂණ මතුවීම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පී.සී.ආර් පරීක්ෂණයක්ද සිදු කරගෙන ඇත.

    එහි පරික්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, යළිත් වතාවක් පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන බවත්, එතෙක් එම ප්‍රාදේශීය මාධ්‍යයවේදියා සහ අනෙකුත් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධනයට යොමු කළ බවද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේය.

    Source
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,148
    2
    10,776
    113
    Home Sweet Home
    Monday office patan gannawa , dan apitath baduma thama :(

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    thibbe nathi unoth hodai. thibboth nan iwarai. loku lokkage idan mala gedara hitapu okkoma unwa quarantine karanna giyama yana viyadama balapan. 😑😑😑
     
    • Sad
    Reactions: Kolama

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    මමත් පටන් ගන්න හිටියෙ බං. ඒත් දැන්නම් දෙගෙඩියාවෙන් ඉන්නෙ. :dull:

    Awulak na bn අපි වැඩ කොලබ
    Office ගොඩක් වැඩ
    ඔක්කොම එනවා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Awulak na bn අපි වැඩ කොලබ
    Office ගොඩක් වැඩ
    ඔක්කොම එනවා

    ඔව් නේද මචන්. ඒත් කට්ටිය ගෙදර ඉදන් වැඩ ටික හොදට කරන් යන නිසා තව උපරිම මාසයක් විතර බලන්නත් හිතෙනවා බං. :rolleyes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    ubala bus wala namyi ne yanne , api ehemayi :oo: , ithin risk eka wadi

    Train 1ke yanne kelaniya station 1ke idan kotuwata
    Mage office 1ka York street 1ke tiyenne
    මං ඉන්නේ බෝඩිමේ
    කන්නෙ කඩෙන් අපි ඇවිදින බෝම්බ වගේ
    Weekend ගමේ යනවා 😟 ජීවිතේ තමා
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,148
    2
    10,776
    113
    Home Sweet Home
    :shocked: ehemada ? habyi train station ekak temperature balanawa neda ? bus wala owa na ne , ada handiyata giya 7.15 pm wage , bus wala hitagenath yanawa dan kattiya , karanna deyak na , office yanna one nam yanna one

    apita 10am - 3 pm wada lu, ubatala keeya wenakam wada da ?

    Train 1ke yanne kelaniya station 1ke idan kotuwata
    Mage office 1ka York street 1ke tiyenne
    මං ඉන්නේ බෝඩිමේ
    කන්නෙ කඩෙන් අපි ඇවිදින බෝම්බ වගේ
    Weekend ගමේ යනවා 😟 ජීවිතේ තමා
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    තොන්ඩමන් අප්ඩේට් තියෙද ?Test eke
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    :shocked: ehemada ? habyi train station ekak temperature balanawa neda ? bus wala owa na ne , ada handiyata giya 7.15 pm wage , bus wala hitagenath yanawa dan kattiya , karanna deyak na , office yanna one nam yanna one

    apita 10am - 3 pm wada lu, ubatala keeya wenakam wada da ?
    අපි 8-5 mcn office 1ke okkoma awith
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Train 1ke yanne kelaniya station 1ke idan kotuwata
    Mage office 1ka York street 1ke tiyenne
    මං ඉන්නේ බෝඩිමේ
    කන්නෙ කඩෙන් අපි ඇවිදින බෝම්බ වගේ
    Weekend ගමේ යනවා 😟 ජීවිතේ තමා

    පොඩි සැනිටයිසර් බෝතලයක් සාක්කුවෙ දාන් පලයන්. පුලුවන් හැමවෙලේම ඒකෙන් අත්දෙක ක්ලීන් කරගනින් (උදා: කෝච්චියෙන් බැස්සට පස්සෙ).
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    PCR පරීක්ෂණයකින් තොරව අමෙරිකානු නිලධාරියෙක් ගුවන් තොටුපළෙන් රටට ඇතුල් වෙයි

    කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.

    මෙම නිලධාරියා තානාපති වරප්‍රසාද යටතේ PCR පරීක්ෂණයකට ලක් නොකොට මුදා හළ බවයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි පැවසුවේ.

    රාජතාන්ත්‍රික මට්ටමින් පැමිණෙන මෙම නිලධාරින් තානාපති කාර්යාල විසින් ස්වයං නිරෝධායනයකට යොමු කරන බවයි ගුවන් තොටුපොළ උප සභාපතිවරයා කියා සිටියේ.

    එලෙස ස්වයං නිරෝධායනයට ලක් කරනු ලබන නිලධාරීන් පසුව PCR පරීක්ෂණයන්ට ලක් කොට ඊට අදාළ වාර්තාවන් රහස්‍ය වාර්තාවක් ලෙස මෙරට පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කෙරෙන බවයි උප සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    මෙම නිලධාරියා අද දින අලුයම 1.30 ට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබුණා.

    Source: http://nethnews.lk/article/77661