throphy points kiyanne monawada
Rep වෙනුවට තියෙන්නෙ trophy points තමයි. ඔය තරු එකතු වෙලා තියෙන්නේ ඒවායින්.
Site එකේ ඉන්න විදිහ අනුව තමයි ලැබෙන්නේ. ඒකෙන් තමයි dial එක කොච්චර site එක use කරල තියෙනව ද වගේ දේවල්, reputation, ප්රශ්න වලට දුන්න උත්තර, ඒවාට ලැබුණ votes එහෙම පෙන්නන්නේ.
Reaction score එක වෙනස්, ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි නමුත් ඒක බලපානවා trophies වැඩි වෙන්න.