කඩවත්-ගණේමුල්ල CTB බස් වැඩ. විනාඩි 20න් 20ට වගේ ස්ටෑන්ඩ් එකෙන් යනව.
ප්‍රයිවට් නම් එකයි වගේ තිබ්බෙ.
කඩවත - කොටුව බසුත් ස්ටෑන්ඩ් එකේ තිබ්බ , හැබයි ඒක ගම්පහ දිස්ත්‍රිකෙන් කොළඹ දිස්ත්‍රිකෙට යන රූට් එකක් නිසා ෆුල් රූට් එකම යනවද දන්නෙ නම් නෑ.
අනිත් බස් රූට් තත්වෙ නම් දන්නේ නැත.