Bus help for interview

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    නිට්ටබුව ගම්පහ පාරේ බස් වැඩද හෙට දවසේ
    ගම්පහ ජා ඇල පාරේ බස් වැඩද
    කඩවත ගනේමුල්ල පාරේ බස් වැඩද
    ගනේමුල්ල ජ ඇල පාරේ බස් වැඩද
    හෙට දවසේ

    මට හෙට ඉන්ටර්විව් එකක් තියනවා ගනේමුල්ලේ . මන් නිට්ටබුවට ඇවිල්ල යන්න බැලුවේ, මට දවල් ජා ඇල යන්නත් ඕන
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Oya routes gana nam no idea machan, danna ekek help karayi, interview eka goda daaganin, good luck :)
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    නිට්ටබුව ගම්පහ පාරේ බස් වැඩද හෙට දවසේ
    ගම්පහ ජා ඇල පාරේ බස් වැඩද
    කඩවත ගනේමුල්ල පාරේ බස් වැඩද
    ගනේමුල්ල ජ ඇල පාරේ බස් වැඩද
    හෙට දවසේ

    මට හෙට ඉන්ටර්විව් එකක් තියනවා ගනේමුල්ලේ . මන් නිට්ටබුවට ඇවිල්ල යන්න බැලුවේ, මට දවල් ජා ඇල යන්නත් ඕන


    Owa wada karanna ona mchn
    District district bus wada
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    කඩවත්-ගණේමුල්ල CTB බස් වැඩ. විනාඩි 20න් 20ට වගේ ස්ටෑන්ඩ් එකෙන් යනව.
    ප්‍රයිවට් නම් එකයි වගේ තිබ්බෙ.

    කඩවත - කොටුව බසුත් ස්ටෑන්ඩ් එකේ තිබ්බ , හැබයි ඒක ගම්පහ දිස්ත්‍රිකෙන් කොළඹ දිස්ත්‍රිකෙට යන රූට් එකක් නිසා ෆුල් රූට් එකම යනවද දන්නෙ නම් නෑ.

    අනිත් බස් රූට් තත්වෙ නම් දන්නේ නැත.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    බයිසිකල් කටුවක නැගල හරි ආවනම් හොදයි නේද මචන්.
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Thank you brothers. Kadawathata awith balanawa bus ekak set wei kiyala hithanawa
    Cmnt dapu okkotama thanks rep denna baneda 🤔