නිව්යෝර්ක් visit

B-Kill

Member
May 31, 2013
17
0
1
මම මෙටික අද දැක්කේ,මට දෙන්න Rep නම් නෑ. බට් මෙටිකනම් පට්ටයි
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පට්ටයි මචං.:):)
    ස්තුතියි මහන්සි වෙලා දැම්මට.දිගට්ම ඇමරිකාවෙ ත්‍රෙඩ් දාපං
    අපි කවදාවත් ඔහෙ එන්නෙ නෑනෙ :yes::yes::yes:
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    thanks machan mewage photos apitath balanna danawata .api ithin ohoma beluwoth thamaa
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    patta machan :cool:
    btw uba dapu ewayin mata nam penne america we yana wahana nam monawada me lankawe dan thiyena ewath ekka kiyala :P:P
    :lol:

    ලංකාවේ සුපිරියි කියල හිතන වාහන මෙහෙ ටැක්සි දුවනවා බන්. ලංකාවේ වාහන වල මිල තනිකරම බදුවලින් ලොකු කරපු මිලක්. ලංකාවේ වාහනයක් තියනවා කියන්නේ ලොකු දේපලක්. එක දවසින් දවස වටිනාකම වැඩි වෙනවා. එත් මෙහෙ දවසින් දවස වාහනේ මිල අඩු වෙනවා. ඒ හින්ද මිනිස්සු වාහන වලට හුඟක් වියදම් කරන්නේ නැහැ. බ්‍රෑන්ඩ් නිව් එකක් අරගෙන අවුරුදු 10 ක් දුවනවා කිසිම කරදරයක් නැතුව. මෙහෙ ඉතින් කාර් එකක් කියන්නේ ලංකාවේ මෝටර් සයිකලයක් හා සමානයි. හැම ගෙදරකම කාර් එකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියනවා. එත් හස්බන්ඩ් වයිෆ්ගේ වාහනේ පදින්නේත් නැහැ වයිෆ් හස්බන්ඩ්ගේ වාහනේ පදින්නේත් නැහැ. ලංකාවේ වගේ වාහන එයාගෙන් මෙයාගෙන් ඉල්ලගෙන පදින්නේ නැතිම තරම්. එකට හේතුව ඇක්සිඩන්ට් එකක් උනොත් ඉන්සුරන්ස් එක ගාන වැඩි වෙනවා ඉබේම.

    මේකෙන් බලන්නකෝ වාහන මිල
    http://washingtondc.craigslist.org/cta/


     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පට්ටයි මචං.:):)
    ස්තුතියි මහන්සි වෙලා දැම්මට.දිගට්ම ඇමරිකාවෙ ත්‍රෙඩ් දාපං
    අපි කවදාවත් ඔහෙ එන්නෙ නෑනෙ :yes::yes::yes:

    අනාගතේ කොහොම ලියවිලා තියනවද කියල දන්නේ නැහැනේ මචන් අපි කව්රුවත්. ඒ හින්ද උඹේ කතාව සර්ව සාධාරණ නැහැ. අපි නොහිතන දේවල් ජීවිතේ සිද්ද වෙන්න පුළුවන්.